ජීවිතයේ අසරණම මොහොත
වියපත් වීම කලකිරීමට හේතුවක් විය යුතු ද? අනුන් පරදවන්නේ නැතිව අපි හැමෝටම ජයග්‍රාහකයින් විය හැකියි. ඔබේ ජීවිතය සාර්ථක ජීවිතයක් කියලා ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන්ද? සිහින මවන්න පුළුවන් නම් ඒවා සැබෑ කරගන්නත් බැරිකමක් නෑ. ඔබ තර්කානුකූලව ජයග්‍රහණය කළත් ඇත්ත වශයෙන්ම පරාජිතයෙක් ද? විවාහය කියන්නේ අභාවයට යමින් තිබෙන සංකල්පයක් ද?
ජීවිතය වෙනස් කරන
“ජීවිතය කියන්නේ මොහොතින් මොහොත නිර්මාණය වන විශ්වීය නිර්මාණයක්. ඉතිං නිර්මාණයත් නිර්මාණකරුවාත් ඔබම තමයි. අගනා සිතිවිල්ලෙන්, සෞම්‍ය දැනීමෙන්, පරිපූර්ණ හැඟීමෙන් සහ පූර්ණ විශ්වාසයෙන් එය පුරවා ගන්න මේ කතා අහුර ඔබට හදවතින්ම උදව් කරයි.” ඉංග්‍රීසි නම: Inspiration stories for Life කවරයේ නිර්මාණය: නඳුන් යසිත දසනායක (cover design-nadun yasitha dasanayaka) ප්‍රකාශනය: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ජීවිතය වෙනස් කරන
මෙ ජීවන චාරිකාවේදී, සමහරවිට වැටෙයි. වැටුණාම රිදෙයි. රිදුණාම ඇඬෙයි. එත් ආයෙත් අමාරුවෙන් නැගිටලා ඉදිරියටම පියවර තබන්න සිද්ධ වෙයි. වැටි වැටි නැගිටිමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මෙම අපූරු කතා ජීවිතය ශක්තිමත් කරන නහනම් නොවන උත්තේජකයක් වනු ඇත.
ජීවිතය වෙනස් කරන
Inspirational Stories for Life සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කඳුළින් සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි.
ජීවිතය වෙනස් කරන
සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කඳුළින් සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි.
ජනයි ප්‍රියයි රසකතා
“ආයාසයකින් තොරව සිනහව, සිනහවත් සතු දෙදෙනෙක්” ප්‍රවීණ චිත්‍රපට/ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් “උන් දෙදෙනා, සිනහවට සිනහ නොවූ ‘සිනහවන්තයෝය’” ප්‍රවීණ සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල “තමන් විසින්ම කිතිකවා නොගෙන පියුරි ලියුරි ද නොවී ක්ෂණයකින් මට ඉහළම නිර්මාණාත්මක හාස්‍ය රසයක් ලබා දෙන සමාජ මාධ්‍ය නාලිකාව ‘ජනයි ප්‍රියයි’” ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ “කණස්සල්ලෙන් පිරි ලෝකයකට සිනහව ගෙන ආවාට ස්තූතියි ඔබට ජනයි ප්‍රියයි” ප්‍රවීණ සාහිත්‍යවේදී / ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ “මෙහි ඇත්තේ හාස්‍ය රසය පමණක්ම නොවේ.. ජීවිතය ගැන සිතන්නට කරන පෙළඹවීම්ද වේ…” ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල “සමහරවිට අපිව හිනැස්සුවාට උනුත් අඬලා ඇති..” නීතිඥ ඩිල්ෂාන් පතිරත්න අපටද අපවම පෙන්වා – මටමම මගේම සිනහව නංවා උඹලා පෙම් බැන්දා – අනේ මන්දා උඹලා ජනයි ප්‍රියයි තමයි බං උඹලා ප්‍රවීණ රංගන ශිල්පී – ජගත් චමිල “මගේ ටෙලිෆෝන් එක සිරිතක් විදිහට දැන් මට පෙන්නනවා ‘ජනයි ප්‍රියයි’ වීඩියෝවක්. මමත් පුරුද්දක් විදිහට දවසකට තුන් හතර පාරක් ඒවා නරඹන්න පුරුදු වෙලා තියෙනවා. මං විඩාවට පත්වෙලා තියෙන වෙලාවට මාර වින්දනයක් ලබනවා ඒවා නැරඹීමෙන්..” ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම හාස්‍යය නමැති කැඩපත සමාජය ඉදිරියේ තබා , තමන් ද ඒ කැඩපත ඉදිරියේ සිට සමාජය සමග සිනාසෙන මේ ජනප්‍රිය නිර්මාණශීලීන් දෙපළ ස්වකීය ප්‍රකාශන කාර්යය තුළ සීග්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින සැටි මම සාභිමානයෙන් බලා සිටිමි. ප්‍රවීණ චිත්‍රපට / ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ..
චොකලට් ලන්තය –
මින්සර ළමා ගී – 4 “පෙර පාසල් වියේ දරු දැරියන්ගේ සිට ප්‍රාථමික ශ්‍රේණිවල සිසු සිසුවියන් දක්වා ඔවුන් තුළ රස වින්දනය, පරිකල්පනය, සහ යහගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් ලියවුණු ළමා ගී පොත් පෙළකි. සතුන් සහ පරිසරය පිළිබඳව සංවේදීතාව හා අවබෝධය වර්ධනයට, ඔවුන්ගේ හැඟීම් හා චිත්තරූප අවදි කිරීමට කුතුහලය වැඩෙන පරිදි ලියවුණු ගීත ගණනාවක් මෙම පොත් පෙළට අඩංගුය. දරුවන්ගේ ගායන කුසලතාවයන් වර්ධනයට මෙන්ම සෞන්දර්ය හා සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහාද යොදා ගත හැකිය. දෙවන බස වන ඉංග්‍රීසි භාෂාවේ වචන හුරු කිරීමට අභ්‍යාසයන් ලෙස යොදා ගත හැකි ගීත කිහිපයක්ද මෙම පොත් පෙළට ඇතුළත්ය. දරු දැරියන්ට පමණක් නොව දෙමාපිය වැඩිහිටියන් මෙන්ම පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරියන් සඳහා උපකාරක අත්පොත් පෙළක් ලෙසද වැදගත් වේ.”
චිප්පි Chippi
⭕ මොනර හාමි ඇයි මේ… කරදරයක්ද? කෑ ගහනව ඇහුන නිසායි ආවේ. අනේ සමාවෙන්න මුවහාමි, මේ දරුවා නොතේරුම් කමටයි කෑ ගැහුවෙ…
චිත්‍රාල් – Chithral
හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුණු මිනිසුන් පවා ශාරීරිකව එතරම් නොගැළපෙන අවස්ථා බොහෝය. ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත් හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත. ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පැහෙනෝ හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව ඔවුන්ට වෙන් වන්නට සිදුවන තෙක් ඔවුන්වත් නොදන්නෝය.
ගොවිපලේ රාජාලියා –
“ඒත් තමා රාජාලියෙකු බව නොදන්න නිසා පියාඹන්න හිතුවෙවත් නෑ.” “අපි හැමෝතුළම දක්ශකම් තියෙනවා. ඒවා අඳුන ගත්තොත් ගොඩක් ඉහළට යන්න පුළුවන්.”
ගුරුතුමියට බොරු කීම
⭕ඉංග්‍රීසි – සිංහල භාෂා දෙකෙන්ම දරුවන්ට කියවිය හැකි, රස විදිය හැකි රසවත් කථා පොතකි.
ගුරු මුෂ්ටිය Guru
⭕සතුන්ගේ හැසිරීම්, ජීවන තලය, ඔවුන්ගේ ගැටුම් හා කැළයේ ජීවිත ගැන මනා පරිචයකින් රචනා කර ඇත. ළමා මනසට ගැලපෙන අයුරින් රසවත් සරල භාෂාවෙන් ලියා ඇති අගනා පොතකි. වයස අවු. 06 – 16 දක්වා දරුවනට විශේෂයි ISBN 978-624-5536-24-5
ගුණ කිරීම හා
ගණිතය ගුණ කිරීම හා බෙදීම වැඩ පොත 3 ශ්‍රේණිය 3 ශ්‍රේණියේදී සිසුන්ට දෙකේ, පහේ හා දහයේ ගුණන වගු හඳුන්වා දෙනු ලබන අතර මෙම පොතෙන් එම ගුණන වගු පියවරෙන් පියවර ගොඩනඟන ආකාරය ඉතාමත් සරලව හඳුන්වා දෙන අතර අමතර අභ්‍යාස හා ගැටලු දෙකෙන් බෙදීමේ ක්‍රියාකාරකම් ගණනාවක් ද ඇතුළත් වේ. ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබන විට බප/ පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපන පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.
ගණිතය ගුණ කිරීම
ගණිතය – ගුණ කිරීම හා බෙදීම වැඩ පොත (4 ශ්‍රේණිය) 3 ශ්‍රේණියේ දී ඉගෙන ගත් ගුණන වගු ඇසුරෙන් විවිධ පුනරීක්ෂණ අභ්‍යාස මෙහි ඇතුළත් වන අතර 4 ශ්‍රේණියේ දී හඳුන්වා දෙන තුනේ, හතරේ ගුණන වගු ආශ්‍රිත ගැටලුද දෙකෙන්, තුනෙන් හා හතරෙන් බෙදීමට අදාළ අමතර අභ්‍යාස ගණනාවක් ද ඇතුළත් ය. ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබන විට බප/ පිලි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.
ගණිතය එකතු කිරීම
1 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම පොතේ ගණිතය එකතු කිරීමේ සහ අඩුකිරීමේ ක්‍රියාකාරකම් ගණනාවක් ඇතුළත් වී ඇති බැවින් 1 ශ්‍රේණියේ දරුවන්ට මහත් අත්වැලක් වනු ඇත. කතෘ පිළිබඳ විස්තර: ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.
ගණිත විනෝදය –
4-5 ශ්‍රේණි සඳහා චන්ද්‍ර වික්‍රමාරච්චි පරිසරයේ සුන්දරත්වය තුළින් ඉගෙනුම් ක්‍රියාවලියේදී බුද්ධිමය සංකල්පනා අවදි වෙයි. මෙහිදී පිබිදෙන ළමා මනස නව අත්දැකීම් වෙත හොඳින් සමීප වෙයි. එහි සංඛ්‍යාත්මක විග්‍රහයක යෙදෙන ගණිතය විශ්ව භාෂාවකි. එදිනෙදා ජීවිතයට අදාළ වන සේ පරිසරය අත්විඳිමින් දරුවා පැහැදිලිව ගණිත විෂය හඳුනා ගනියි. පන්ති කාමරයේදී ගණිතය මූර්තිමත් නොවන නිසා දරුවාට එය නීරස විෂයක් බවට පත්වෙයි. එහෙත් මෙම පොත මගින් ළමා සිතට ගණිතය සිය ජීවිතයේම විසිතුරු පැති කඩක් ලෙස දැකීමට හුරු කරවයි. මෙම ග්‍රන්ථය සකස් කරන චන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මිය ගණිතය පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල අත්දැකීම් ඇති එම විෂය සම්බන්ධ විශේෂඥයෙකි. ඇයගේ සරල සුගම බස් වහර නිසා මෙම ග්‍රන්ථය තව තවත් ඔපවත් වෙයි. සිසු දරුවන්ට පමණක් නොව ගුරු මහත්ම මහත්මීන්ගේ පරිශීලනයටද මෙය මහඟු අත්වැලකි. තව තවත් මෙවැනි ග්‍රන්ථ චන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මිය ගෙන් පාඨකයා බලාපොරොත්තු වනු ඇතැයි සිතමි.
ගජගා සමග අම්මා
Bundle Offer #10 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. අම්මා – 690/= ගජගා – 1120/= Total – 2090/= Bundle Offer – 1603/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
කොච්චි ගෙදර දරුවෝ
පැසී නිදාහුන් තැනින් නැගිටලා මඳක් වනාන්තරය තුළට ඇවිදගෙන ගියා. වැස්සට පෙර නොතෙමී සිටිය හැකි තැනක් සොයාගන්නටයි ඇය මේ වෙහෙස වන්නේ. ඒ සමඟම ඇය දුටුවේ පුදුම සහගත දසුනක්. වනාන්තරයේ ගස් වැල්වලින් වැසී ගිය පරණ දුම්රිය පෙට්ටියක්. ඒ සමඟම පැසී කල්පනා කළේ පුදුමාකාර උද්දාමයකින්. “අන්න අපිට වැස්සෙන් නොතෙමී ඉන්න අපූරු ගෙයක්.” එසේ සිතමින්ම පැසී පරණ දුම්රිය පෙට්ටිය අසලට දුවගෙන ගියා. මළ බැඳුණු සහ අබලන් වූ දුම්රිය මාර්ගයක් උඩ නතර වෙලා තිබෙන දුම්රිය පෙට්ටියේ එන්ජිමක් තිබුණේ නෑ. බොහෝ කාලයකින් පාවිච්චි නොකළ නිසාදෝ දුම්රිය පෙට්ටිය වටෙන්ම ගස් වැල් වැවී තිබුණා. “මේක කෝච්චි පෙට්ටියක් නේ. වැස්ස නතර වෙනකම් අපිට මේක ඇතුළේ නොතෙමී ඉන්න පුළුවන්.”
කුරුලු හදවත –
තමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සියුම් තැන් පිරිමදිමින්ද, ඒ හදවත රිදෙන ප්රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්රබන්ධ රචකයාගේ කාර්යයෙන් කොටසකි. විවාදයට සේම සම්මානයට පාත්ර වූ ‘අටවක පුත්තු’ නම් අතිශය ජනප්රිය වූ නවකතාව පළවීමෙන් පසු ‘කුරුලු හදවත’ නමින් මෙසේ… ISBN – 9786245087372 කුරුලු හදවත – Kurulu Hadawatha
කියවන්න ආසයො 12
කියවන්න ආසයි පොත් පෙළ පළමු සහ දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් පිල්ලම් නැති වචනවල සිට පියවරෙන් පියවර සියලුම පිල්ලම් ඉගෙනීම සඳහා “කියවන්න ආසයි” පොත් පෙළ ප්‍රකාශයට පත් කර ඇත. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කර ඇති සිංහල අකුරු ලිවීම සඳහා මාර්ගෝපදේශය අනුව සිංහල අකුරු මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු පොත් පෙළ මෙය වේ.
කියවන්න ආසයි ඇලපිල්ල

කියවන්න ආසයි 8

කියවන්න ආසයි 6

කියවන්න ආසයි 5

කියවන්න ආසයි 11

කියවන්න ආසයි 10

කියවන්න ආසයි 1

කියවන්න 3 ආසයි

කියවන්න ආසයි 7

කාන්තපුර – Kanthapura
RAJA RAO පරිවර්තනය: කුමාර සිරිවර්ධන දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක් වෙත එරට නිදහස් සටන් ව්‍යාපාරය ප්‍රවේශ වූ ආකාරය කාන්තපුර නවකතාවෙන් කියැවෙයි. සිත් ගන්නාසුලු කතාවක් වූ එය වෙනසකට අකමැති හණමිටි අදහස් සහිත බලවේගයන්ට එරෙහිව පරමාදර්ශී තරුණයකු වූ මූර්ති ඇරඹූ සටන පිළිබඳ පුවතයි. ‘පැසේජ් ටු ඉන්ඩියා’ ලියූ කීර්තිමත් ලේඛක ඊ.එම්. ෆොස්ටර් පැවසුවේ “මෑත කාලයේ ඉන්දියාවෙන් බිහිවූ හොඳම නවකතාව කාන්තපුර” කියාය.