ගණිතය එකතු කිරීම හා අඩු කිරීම වැඩ පොත – Ganithaya ekathu kireema ha adu kireema wada potha

රු330.00

1 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම පොතේ ගණිතය එකතු කිරීමේ සහ අඩුකිරීමේ ක්‍රියාකාරකම් ගණනාවක් ඇතුළත් වී ඇති බැවින් 1 ශ්‍රේණියේ දරුවන්ට මහත් අත්වැලක් වනු ඇත.

කතෘ පිළිබඳ විස්තර: ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Out of stock

Out of stock

SKU: 12110070-2 Categories: , Brand:
Shopping Cart
Scroll to Top