Showing 631–672 of 712 resultsSorted by average rating

66 නීතිය 66

⭕ 1979 අංක 44 දරන ප්‍රාථමික නඩු විධාන පනත යටතේ 66 නීතිය පිළිබ`දව ග්‍රන්ථය වැඩිදියුණු කොට ඉන්දියානු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 145 සහ 147 වගන්ති පදනම් කොට මෙම නීතියේ බලානුරූප ප්‍රගමනය පිළිබ`දව පු`ඵල් කියවීමක් සහිත නීති ග්‍රන්ථයකි..

රු1,950.00
Out of stock

6 ශ්‍රේණිය ගණිතය

එච්. බී. ජී. ඉන්ද්‍රජිත් රණසිංහ (ශාස්ත්‍රපති අධ්‍යාපනවේදී උපාධිධාරී) (ප්‍රාථමික පෙළ ආචාර්ය) වෑවත්ත මහා විද්‍යාලය ඇහැලියගොඩ ආචාර්ය මණ්ඩල සාමාජිකඑච්. බී. ජී. ඉන්ද්‍රජිත් රණසිංහ (ශාස්ත්‍රපති අධ්‍යාපනවේදී උපාධිධාරී) (ප්‍රාථමික පෙළ ආචාර්ය) වෑවත්ත මහා විද්‍යාලය ඇහැලියගොඩ ආචාර්ය මණ්ඩල සාමාජික 6 වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කරන ලද මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය තුළින් අරමුණු කරන්නේ මීළඟ වසරවලදී ගණිත විෂය ඉතා සාර්ථක ලෙස හැදෑරීමට අවශ්‍ය මූලික දැනුම හා අවබෝධය සිසුන් තුළ ඇති කිරීමයි. 6 වන ශ්‍රේණියේ සිසුන්ට ඉතා වැදගත් වන අතර මින් පෙර විෂය නිර්දේශයේ පැවති පරිච්ඡේද ද ඇතුළත් කර ඇති බැවින් මෙය සිසුන් හට ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වනු නොඅනුමානය. මෙය ඉතා සරලව සකස් කර ඇති අතර මෙමඟින් ලැබෙන දැනුම මඟින් ඉදිරි වසරවලදී ගණිතය විෂය සඳහා ඉතා පහසුවෙන් මුහුණ දීමේ හැකියාව ලැබෙනු ඇත.

රු250.00
Out of stock

4 සහ 5

ප්‍රාථමික පාසල් අවධිය වූ කලී ළමා සංවර්ධනයේ බෙහෙවින් තීරණාත්මක අවධියකි. සාර්ථක පුරවැසියකු වශයෙන් මංපෙත් විවර කර ගැනීමට අවශ්‍ය ශක්ති රාශියක් ගොඩනැගෙන්නේ මෙම කාලයේදී ය. ඒ සඳහා සිසු දරු දැරියන්ගේ මානසික වර්ධනයට නිතරම ඒවාට අනුබල දෙන පරිසර රටාවක් ගොඩනැගීමට අවශ්‍ය වේ. මෙම පරිසර රටාව ගොඩනැගීමේදී මව්බස විෂයට මූලික ප්‍රමුඛතාව හිමි වේ. මන්ද කතා කිරීම, සවන් දීම, කියවීම, ලිවීම යන මූලික භාෂා ක්‍රියාකාරකම් හරහා දරුවා සමාජගත වන නිසාවෙනි. එහිදී සිසුන්ට තම මව්බස භාවිත කොට සන්නිවේදන කාර්යය කිරීමට හැකියාව තිබිය යුතුය. එයට මව්බස බාධාවක් නොවිය යුතුය. එමෙන්ම පස්වන ශ්‍රේණිය අවසානයේදී දරුවා ද්විතියික අවධියට පැමිණෙන විට සිසු දරු දැරියන් තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු මූලික නිපුණතාවක් ලෙස මව්බස නිවැරදිව භාවිත කිරීමේ ගුණාංගය හඳුන්වා දිය හැකිය. ඒ සඳහා මූලික මග පෙන්වීමක් කතුවරිය මෙම ග්‍රන්ථයෙන් සිදු කොට ඇත. මව්බස අධ්‍යාපනයේදී සිසු දරු දැරියන් අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගයට බෙහෙවින් උපකාරයක් ලෙස යොදා ගත හැකි මව්බස පිළිබඳ අතිශය ප්‍රයෝජනවත් වන කරුණු රාශියක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර තිබීම සුවිශේෂත්වයකි. මේ ග්‍රන්ථය සම්පාදනය කළ කතුවරිය වසර ගණනාවක් පුරා දැයේ දූ පුතුන්ට සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය උගන්වන එමෙන්ම සිංහල භාෂාව හා සාහිත්‍යය ග්‍රන්ථ ගණනාවක් ලියා ප්‍රකාශයට පත් කළ ගුරුවරියකි.

රු230.00

4 ශ්‍රේණිය ගණිතය

4 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම පොතේ සංඛ්‍යා එකතු කිරීමේ හා අඩු කිරීමේ අභ්‍යාස ගණනාවක් ඇතුළත් වේ.   ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහලේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රාශියකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

3, 4, 5

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන දරුදැරියන්ටත්, 3 හා 4 ශ්‍රේණිවල දරුදැරියන්ටත් එක සේ ප්‍රායෝගික වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ගුරුවරයකු, ගුරු උපදේශකයකු, පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ සම්පත් දායකයකු, විදුහල්පතිවරයකු මෙන් ම අධ්‍යාපන ග්‍රන්ථ සම්පාදකවරයකු ලෙස ක්ෂේත්‍රයේ වසර තිස්පහකට අධික කාලයක අත්දැකීම් ඇති කිත්සිරි කොතලාවල මහතා අතිරේක අධ්‍යාපන ග්‍රන්ථ 50කට වඩා සම්පාදනය කර ඇති අතර, සම්මානලාභී ගීත රචකයෙකි. මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් දරුදැරියන්ගේ භාෂා දැනුම වර්ධනය කර ගත හැකි වනු ඇත.

3-ගණිතය එකතු කිරීම

⭕ 3 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සකසා ඇති මෙම පොතේ ගණිතය එකතු කිරීම සහ අඩු කිරීමේ කි්‍රයාකාරකම් ගනනාවක් ඇතුළත කර ඇත.

Out of stock

3 සිංහල භාෂා

3 ශ්‍රේණිය සඳහා ඉංග්‍රීසි ලේසියි ඉන්ද්‍රා සමරසිංහ ප්‍රාථමික පාසල් දරුවන්ට මත් ශ්‍රේණියෙන් මහා ඉහළක ශ්‍රේණියේ දී මව්බස විෂයය සැහැල්ලු පව, කියවීම, ලිවීම සහ මූලික ම භාෂා ප්‍රවණතාවන් පිළිබඳව දැක්වූ ගුරු සහය, ළමා අධ්‍යාපනයේ මූලික නිපුණතා රඳවා ගැනීමටත් ඒ මූලික නිපුණතාවන් මත පදනම්ව නිපුණතාවේ දැක්වීමටත් මගපෙන්වන ආශ්චර්යවත් හෙළයේ මංපෙත් සැකසීමටත් මගපෙන්වන ආශ්චර්යය කරා මෙහෙයවනු ඇත. විශේෂ සහායක අභ්‍යාසය අතරත්, රූපසැකිලි හා භාවිතාවන්, වෙනස් භාවිතය සඳහා නිපුණතාවන්, ගණනය හා තර්කනය පිළිබඳව, සිතුවිලි සඳහා පදනම් හුරුවක් කර ගැනීමටත් ඉංග්‍රීසි භාෂා තර්කනය අධ්‍යාපනයේ මූලික පදනම වේ. මම ආදරණීය සාර්ථක දරුවන් මුළුත් අමුතුම ලෝකම් පෙළකට, ප්‍රාථමික සිසු දරු දැරියන්ට මඟ පෙන්වන කෘතියක් මූලික අත්පොතකින් අත්පත් කර ගැනීම සඳහාත් මෙම ප්‍රබල පටු පසිත පෙන පදනම් ප්‍රාථමික අධ්‍යාපනයෙන් මුළු පරපුර දැනුම ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණ රඳා රැඳෙමින් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත.

රු200.00
Out of stock
Out of stock
Out of stock

2 ශ්‍රේණිය මව්බස

මව්බස ඇගයීම වැඩ පොත  2 ශ්‍රේණිය   මෙම පොත 2 ශ්‍රේණිය මව්බස විෂය නිර්දේශයට අනුකූලව, සියලු නිපුණතා ආවරණය වන පරිදි සකස් කර ඇත. ගුරු මාර්ගෝපදේශයේ අඩංගු ක්‍රියාකාරකම් මෙයට ඇතුළත් කර ඇති බැවින්, අමතර ක්‍රියාකාරකම් පොතක් ලෙස භාවිත කිරීමෙන් දරුවාගේ භාෂා කුසලතාව වර්ධනය කරගත හැක.  

රු490.00

2 ශ්‍රේණිය ගණිතය

2 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සංඛ්‍යා එකතු කිරීමේ සහ අඩු කිරීමේ කුසලතාවය වර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් ඇසුරෙන් මෙම පොත සම්පාදනය කර ඇත.   2 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සංඛ්‍යා එකතු කිරීමේ සහ අඩු කිරීමේ කුසලතාවය වර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් ඇසුරෙන් මෙම පොත සම්පාදනය කර ඇත. ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහලේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපන පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

2 ගණිතය ඇගයීම

⭕ 2 ශ්‍රේණියේ ගණිත විෂය නිර්දේශයට අදාළව සංඛ්‍යා එකතු කිරීමේ සහ අඩු කිරීමේ කි්‍රයාකාරකම් ඇසුරෙන් අභ්‍යාස ගණනාවක් පොතේ අන්තර්ගතව ඇත.

Out of stock

19th Christmas

The highly-anticipated follow-up to Sunday Times no. 1 bestseller 18th Abduction Christmas is coming, but crime never stops for the Women’s Murder Club. Sergeant Lindsay Boxer is looking forward to spending time with her family over the holidays. But when she receives a tip-off that the biggest heist ever to hit San Francisco is being planned for Christmas Day, everything changes. The architect of the ambitious attack unleashes chaos across the city, laying traps and false alarms to distract Lindsay and the SFPD from his ultimate goal. As time runs out, will Lindsay be able to save the people of San Francisco from a Christmas they’d never forget?

රු2,499.00
Shopping Cart
Scroll to Top