හිත් රිදීම් අභියස
හිත් රිදීම් අභියස
ජීවිතයේ ගැටලු විසඳන්න පුංචි උදව්වක් සාර්ථක ජීවිතයකට අත්වැලක් වූ මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළ – 4 ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යවකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා BSc. සහ ඉංග්‍රීසි වාග්විද්‍යා MA ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මඟ පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. ජයග්‍රහණය කරනවා කියන්නේ තවත් කෙනෙක්ව පරාජය කරනවා නොවේ. අනුන්ගේ නුවණින් ඔබ නොදත් දේ ඉගෙනීමට නිහතමානී වන්න. විභාග පාස් කරලා දෙන්න යන්ත්‍ර මන්ත්‍රවලට පුළුවන්ද? සැබෑ නත්තල තියෙන්නේ සිතින් දිළින්දන් ළඟයි. ජීවිතයේ සිහින පසුපස ලුහුබැඳින්නට ගොස් අද දවසේ තෘප්තිය විනාශ කරගන්න එපා. ඔබ අනුන්ගේ වැරදිවලට සමාව දීලා තනිව ම කඳුළු සලන කෙනෙක් ද?
සෞභාග්‍යයේ රහස Saubhagyaye
සෞභාග්‍යයේ රහස Saubhagyaye
⭕ මෙම පොත කියවීමෙන් ජිවිත වඩාත් අර්ථවත්, ප්‍රීතිනත් කරගැනීමට බොහෝසෙහින් මග පාදාගත හැකිය…
පෙමර මින්ට්Daily Love
“මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන් ද?” “හදවතින්…” “ඒ ගැන කියන්න.” “හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නෙ; හරියට අගාධයකින් වගේ. ඒ අගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.” පෙපර්මින්ට්
පිරිපුන් ගුරුවරයෙකුවීමට නම්
පිරිපුන් ගුරුවරයෙකුවීමට නම්
⭕පිරිපුන් ගුරුවරයෙක් උගන්වන්නෙ පොතෙන් නොව හදවතිනිz, යන කියමන අනුව ගුරු රැකියාවට ඇතුළත්වන සෑම කෙනෙකුම පොතේ දැනුමට පමණක්් සීමා නොවී සිසුන් කෙරෙහි ඇල්මකින්, සෙනෙහසකින් යුතුව පරිත්‍යාගශීලී, දූරදර්ශී හදවතකින් යුතුව කටයුතු කලයුතු ආකාරය පිලිබඳ මග කියාදෙන ඉතා වටිනා ග්‍රන්ථයකි
ප්‍රතික්ෂේප කිරීම් හමුවේ
ප්‍රතික්ෂේප කිරීම් හමුවේ
⭕ මින්සර මනෝවිද්‍යාත්මක පොත්පෙළ – 3 ( ජීවිතය යහපත් කිරීමට මග ඵළිකරන මනෝවිද්‍යාත්මක පොත්පෙළෙ – 3 ප්‍රතික්ෂේප කිරීම් හමුවේ නොසැලේ ඉන්න
ජීවිතය වෙනස් කරන
Inspiration stories for Life ජීවිතය කියන්නේ මොහොතින් මොහොත නිර්මාණය වන විශ්වීය නිර්මාණයක්. ඉතින් නිර්මාණයත් නිර්මාණකරුවාත් ඔබම තමයි. අගනා සිතිවිල්ලෙන්, සෞම්‍ය දැනීමෙන්, පරිපූර්ණ හැඟීමෙන් සහ පූර්ණ විශ්වාසයෙන් එය පුරවා ගන්න මේ කතා අහුර ඔබට හදවතින්ම උදව් කරයි.
ජීවිතය වෙනස් කරන
“ජීවිතය කියන්නේ මොහොතින් මොහොත නිර්මාණය වන විශ්වීය නිර්මාණයක්. ඉතිං නිර්මාණයත් නිර්මාණකරුවාත් ඔබම තමයි. අගනා සිතිවිල්ලෙන්, සෞම්‍ය දැනීමෙන්, පරිපූර්ණ හැඟීමෙන් සහ පූර්ණ විශ්වාසයෙන් එය පුරවා ගන්න මේ කතා අහුර ඔබට හදවතින්ම උදව් කරයි.” ඉංග්‍රීසි නම: Inspiration stories for Life කවරයේ නිර්මාණය: නඳුන් යසිත දසනායක (cover design-nadun yasitha dasanayaka) ප්‍රකාශනය: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ජීවිතය වෙනස් කරන
මෙ ජීවන චාරිකාවේදී, සමහරවිට වැටෙයි. වැටුණාම රිදෙයි. රිදුණාම ඇඬෙයි. එත් ආයෙත් අමාරුවෙන් නැගිටලා ඉදිරියටම පියවර තබන්න සිද්ධ වෙයි. වැටි වැටි නැගිටිමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මෙම අපූරු කතා ජීවිතය ශක්තිමත් කරන නහනම් නොවන උත්තේජකයක් වනු ඇත.
ජීවිතය වෙනස් කරන
සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කඳුළින් සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි.
ජීවිතය වෙනස් කරන
Inspirational Stories for Life සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කඳුළින් සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි.
ඉරණම වෙනස් කිරීමේ
ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසලකා හරිනවාද? එහෙමත් නැත්නම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව විද්‍යාව සහ මිට්සාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මඟපෙන්වීමයි.
අසාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා
අසාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා
සාර්ථක ජීවිතයකට අත්වැලක් වූ මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළ – 5 ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යාකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය. පොතෙන් ඔබට…. ඔබේ ජීවිතයේ අසරණම මොහොත සොභාග්‍යය පටන් ගන්නා අවස්ථාව කරගන්න. අනුන් කරන දේ වෙනුවට, නිර්මාණශීලීව හිතලා ක්‍රියාකරන්න බයවෙන්න එපා. ඔබේ සාර්ථකත්වය කෙබඳු දැයි තීරණය කිරීම අන් අයට භාර කළ යුතුද? ජයග්‍රාහී මනසක වගේම පරාජිත මනසකත් ස්වභාවය තේරුම් ගැනීමට හිතේ සතුට අවශ්‍යය. ‘ඔබ සාර්ථක පුද්ගලයෙක්ද’ ‘අසාර්ථක පුද්ගලයෙක්ද’ කියලා තීරණය කළ හැක්කේ කාටද? ජීවිතයේ අනේක විධ ප්‍රශ්න සැමටම පිළිතුරු සොයා ගත හැකියි.
LITTLE BIRD THE
LITTLE BIRD THE
⭕Little Bird… The Feathered Philosopher is a gentle and insightful collection of dialogues between a curious human and a metaphorical wise bird. Written in simple, reader-friendly language, these conversations are rich with quiet wisdom and thoughtful reflection. Through calm and meaningful exchanges, Little Bird invites readers to reflect on honesty, kindness, humility, love, patience, and inner richness—reminding us that true wisdom often lies in simple moments and sincere questions. This is a book to return to again and again, especially in moments of confusion or emotional heaviness. A warm companion for anyone seeking clarity, comfort, and inspiration, it gently reminds us that true wealth is measured not by possessions, but by character.