A SELECTION OF
A SELECTION OF
⭕ වැඩිපුර භාවිතා වන ඉංග්‍රීසි වචන හා ඒවා යෙදෙන ආකාරය සරලව පැහැදිලි කිරීම.අන්තර්ගතය ශබ්දකෝෂයක ආකාරයේ පෙළගස්වා තිබීම. නිපද පද, ක්‍රියාපද පැහැදිලි කිරීම
A SELECTION OF
A SELECTION OF
⭕ වැඩිපුර භාවිතා වන ඉංග්‍රීසි වචන හා ඒවා යෙදෙන ආකාරය සරලව පැහැදිලි කිරීම..අන්තර්ගතය ශබ්දකෝෂයක ආකාරයේ පෙළගස්වා තිබීම. නිපද පද, ක්‍රියාපද පැහැදිලි කිරීම
66 නීතිය 66
66 නීතිය 66
⭕ 1979 අංක 44 දරන ප්‍රාථමික නඩු විධාන පනත යටතේ 66 නීතිය පිළිබ`දව ග්‍රන්ථය වැඩිදියුණු කොට ඉන්දියානු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 145 සහ 147 වගන්ති පදනම් කොට මෙම නීතියේ බලානුරූප ප්‍රගමනය පිළිබ`දව පු`ඵල් කියවීමක් සහිත නීති ග්‍රන්ථයකි..
6 ශ්‍රේණිය ගණිතය
6 ශ්‍රේණිය ගණිතය
එච්. බී. ජී. ඉන්ද්‍රජිත් රණසිංහ (ශාස්ත්‍රපති අධ්‍යාපනවේදී උපාධිධාරී) (ප්‍රාථමික පෙළ ආචාර්ය) වෑවත්ත මහා විද්‍යාලය ඇහැලියගොඩ ආචාර්ය මණ්ඩල සාමාජිකඑච්. බී. ජී. ඉන්ද්‍රජිත් රණසිංහ (ශාස්ත්‍රපති අධ්‍යාපනවේදී උපාධිධාරී) (ප්‍රාථමික පෙළ ආචාර්ය) වෑවත්ත මහා විද්‍යාලය ඇහැලියගොඩ ආචාර්ය මණ්ඩල සාමාජික 6 වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කරන ලද මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය තුළින් අරමුණු කරන්නේ මීළඟ වසරවලදී ගණිත විෂය ඉතා සාර්ථක ලෙස හැදෑරීමට අවශ්‍ය මූලික දැනුම හා අවබෝධය සිසුන් තුළ ඇති කිරීමයි. 6 වන ශ්‍රේණියේ සිසුන්ට ඉතා වැදගත් වන අතර මින් පෙර විෂය නිර්දේශයේ පැවති පරිච්ඡේද ද ඇතුළත් කර ඇති බැවින් මෙය සිසුන් හට ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වනු නොඅනුමානය. මෙය ඉතා සරලව සකස් කර ඇති අතර මෙමඟින් ලැබෙන දැනුම මඟින් ඉදිරි වසරවලදී ගණිතය විෂය සඳහා ඉතා පහසුවෙන් මුහුණ දීමේ හැකියාව ලැබෙනු ඇත.
4 සහ 5
ප්‍රාථමික පාසල් අවධිය වූ කලී ළමා සංවර්ධනයේ බෙහෙවින් තීරණාත්මක අවධියකි. සාර්ථක පුරවැසියකු වශයෙන් මංපෙත් විවර කර ගැනීමට අවශ්‍ය ශක්ති රාශියක් ගොඩනැගෙන්නේ මෙම කාලයේදී ය. ඒ සඳහා සිසු දරු දැරියන්ගේ මානසික වර්ධනයට නිතරම ඒවාට අනුබල දෙන පරිසර රටාවක් ගොඩනැගීමට අවශ්‍ය වේ. මෙම පරිසර රටාව ගොඩනැගීමේදී මව්බස විෂයට මූලික ප්‍රමුඛතාව හිමි වේ. මන්ද කතා කිරීම, සවන් දීම, කියවීම, ලිවීම යන මූලික භාෂා ක්‍රියාකාරකම් හරහා දරුවා සමාජගත වන නිසාවෙනි. එහිදී සිසුන්ට තම මව්බස භාවිත කොට සන්නිවේදන කාර්යය කිරීමට හැකියාව තිබිය යුතුය. එයට මව්බස බාධාවක් නොවිය යුතුය. එමෙන්ම පස්වන ශ්‍රේණිය අවසානයේදී දරුවා ද්විතියික අවධියට පැමිණෙන විට සිසු දරු දැරියන් තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු මූලික නිපුණතාවක් ලෙස මව්බස නිවැරදිව භාවිත කිරීමේ ගුණාංගය හඳුන්වා දිය හැකිය. ඒ සඳහා මූලික මග පෙන්වීමක් කතුවරිය මෙම ග්‍රන්ථයෙන් සිදු කොට ඇත. මව්බස අධ්‍යාපනයේදී සිසු දරු දැරියන් අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගයට බෙහෙවින් උපකාරයක් ලෙස යොදා ගත හැකි මව්බස පිළිබඳ අතිශය ප්‍රයෝජනවත් වන කරුණු රාශියක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර තිබීම සුවිශේෂත්වයකි. මේ ග්‍රන්ථය සම්පාදනය කළ කතුවරිය වසර ගණනාවක් පුරා දැයේ දූ පුතුන්ට සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය උගන්වන එමෙන්ම සිංහල භාෂාව හා සාහිත්‍යය ග්‍රන්ථ ගණනාවක් ලියා ප්‍රකාශයට පත් කළ ගුරුවරියකි.