චිත්‍රාල් – Chithral

රු1,200.00

හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුණු මිනිසුන් පවා ශාරීරිකව එතරම් නොගැළපෙන අවස්ථා බොහෝය.

ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත් හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.

ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පැහෙනෝ හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව ඔවුන්ට වෙන් වන්නට සිදුවන තෙක් ඔවුන්වත් නොදන්නෝය.

Out of stock

Out of stock

SKU: 11636669-1 Category:
Shopping Cart
Scroll to Top