“ජීවිතය කියන්නේ මොහොතින් මොහොත නිර්මාණය වන විශ්වීය නිර්මාණයක්. ඉතිං නිර්මාණයත් නිර්මාණකරුවාත් ඔබම තමයි. අගනා සිතිවිල්ලෙන්, සෞම්‍ය දැනීමෙන්, පරිපූර්ණ හැඟීමෙන් සහ පූර්ණ විශ්වාසයෙන් එය පුරවා ගන්න මේ කතා අහුර ඔබට හදවතින්ම උදව් කරයි.”
ඉංග්‍රීසි නම: Inspiration stories for Life
කවරයේ නිර්මාණය: නඳුන් යසිත දසනායක (cover design-nadun yasitha dasanayaka)
ප්රකාශනය: විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය



