ඩ වින්චි කේතය – Da Vinchi Kethaya

රු1,950.00

ඩ වින්චි කේතය

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවුණු සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි.

පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියේරේ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ ඇමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

Availability: 5 in stock

Quantity
Please login

Availability: 5 in stock

SKU: 11510210-1 Category:
Shopping Cart
Scroll to Top