Sale!

අසාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා – Asarthakathwayen Sarthakathwaya kara

Original price was: රු650.00.Current price is: රු520.00.

සාර්ථක ජීවිතයකට අත්වැලක් වූ මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළ – 5

ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යාකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය.

පොතෙන් ඔබට….
  • ඔබේ ජීවිතයේ අසරණම මොහොත සොභාග්‍යය පටන් ගන්නා අවස්ථාව කරගන්න.

  • අනුන් කරන දේ වෙනුවට, නිර්මාණශීලීව හිතලා ක්‍රියාකරන්න බයවෙන්න එපා.

  • ඔබේ සාර්ථකත්වය කෙබඳු දැයි තීරණය කිරීම අන් අයට භාර කළ යුතුද?

  • ජයග්‍රාහී මනසක වගේම පරාජිත මනසකත් ස්වභාවය තේරුම් ගැනීමට හිතේ සතුට අවශ්‍යය.

  • ‘ඔබ සාර්ථක පුද්ගලයෙක්ද’ ‘අසාර්ථක පුද්ගලයෙක්ද’ කියලා තීරණය කළ හැක්කේ කාටද?

  • ජීවිතයේ අනේක විධ ප්‍රශ්න සැමටම පිළිතුරු සොයා ගත හැකියි.

Availability: 27 in stock

Quantity
Please login

Availability: 27 in stock

SKU: 11620868-1 Categories: , Brand:
Shopping Cart
Scroll to Top