Showing 211–252 of 624 resultsSorted by average rating

ගොවිපලේ රාජාලියා –

Original price was: රු220.00.Current price is: රු176.00.
44රු

ගොවිපලේ රාජාලියා –

“ඒත් තමා රාජාලියෙකු බව නොදන්න නිසා පියාඹන්න හිතුවෙවත් නෑ.” “අපි හැමෝතුළම දක්ශකම් තියෙනවා. ඒවා අඳුන ගත්තොත් ගොඩක් ඉහළට යන්න පුළුවන්.”

Original price was: රු220.00.Current price is: රු176.00.

ගුරුතුමියට බොරු කීම

Original price was: රු290.00.Current price is: රු232.00.
58රු

ගුරුතුමියට බොරු කීම

⭕ඉංග්‍රීසි – සිංහල භාෂා දෙකෙන්ම දරුවන්ට කියවිය හැකි, රස විදිය හැකි රසවත් කථා පොතකි.

Original price was: රු290.00.Current price is: රු232.00.

ගුරු මුෂ්ටිය Guru

Original price was: රු695.00.Current price is: රු556.00.
139රු

ගුරු මුෂ්ටිය Guru

⭕සතුන්ගේ හැසිරීම්, ජීවන තලය, ඔවුන්ගේ ගැටුම් හා කැළයේ ජීවිත ගැන මනා පරිචයකින් රචනා කර ඇත. ළමා මනසට ගැලපෙන අයුරින් රසවත් සරල භාෂාවෙන් ලියා ඇති අගනා පොතකි. වයස අවු. 06 – 16 දක්වා දරුවනට විශේෂයි   ISBN 978-624-5536-24-5

Original price was: රු695.00.Current price is: රු556.00.

ගුණ කිරීම හා

Original price was: රු450.00.Current price is: රු360.00.
Out of stock

ගුණ කිරීම හා

ගණිතය ගුණ කිරීම හා බෙදීම වැඩ පොත 3 ශ්‍රේණිය 3 ශ්‍රේණියේදී සිසුන්ට දෙකේ, පහේ හා දහයේ ගුණන වගු හඳුන්වා දෙනු ලබන අතර මෙම පොතෙන් එම ගුණන වගු පියවරෙන් පියවර ගොඩනඟන ආකාරය ඉතාමත් සරලව හඳුන්වා දෙන අතර අමතර අභ්‍යාස හා ගැටලු දෙකෙන් බෙදීමේ ක්‍රියාකාරකම් ගණනාවක් ද ඇතුළත් වේ. ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබන විට බප/ පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපන පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Original price was: රු450.00.Current price is: රු360.00.

ගණිතය ගුණ කිරීම

90රු

ගණිතය ගුණ කිරීම

ගණිතය – ගුණ කිරීම හා බෙදීම වැඩ පොත (4 ශ්‍රේණිය) 3 ශ්‍රේණියේ දී ඉගෙන ගත් ගුණන වගු ඇසුරෙන් විවිධ පුනරීක්ෂණ අභ්‍යාස මෙහි ඇතුළත් වන අතර 4 ශ්‍රේණියේ දී හඳුන්වා දෙන තුනේ, හතරේ ගුණන වගු ආශ්‍රිත ගැටලුද දෙකෙන්, තුනෙන් හා හතරෙන් බෙදීමට අදාළ අමතර අභ්‍යාස ගණනාවක් ද ඇතුළත් ය. ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබන විට බප/ පිලි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Original price was: රු450.00.Current price is: රු360.00.

ගණිතය එකතු කිරීම

Original price was: රු330.00.Current price is: රු264.00.
66රු

ගණිතය එකතු කිරීම

1 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම පොතේ ගණිතය එකතු කිරීමේ සහ අඩුකිරීමේ ක්‍රියාකාරකම් ගණනාවක් ඇතුළත් වී ඇති බැවින් 1 ශ්‍රේණියේ දරුවන්ට මහත් අත්වැලක් වනු ඇත. කතෘ පිළිබඳ විස්තර: ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Original price was: රු330.00.Current price is: රු264.00.

ගණිත විනෝදය –

Original price was: රු250.00.Current price is: රු200.00.
Out of stock

ගණිත විනෝදය –

4-5 ශ්‍රේණි සඳහා චන්ද්‍ර වික්‍රමාරච්චි පරිසරයේ සුන්දරත්වය තුළින් ඉගෙනුම් ක්‍රියාවලියේදී බුද්ධිමය සංකල්පනා අවදි වෙයි. මෙහිදී පිබිදෙන ළමා මනස නව අත්දැකීම් වෙත හොඳින් සමීප වෙයි. එහි සංඛ්‍යාත්මක විග්‍රහයක යෙදෙන ගණිතය විශ්ව භාෂාවකි. එදිනෙදා ජීවිතයට අදාළ වන සේ පරිසරය අත්විඳිමින් දරුවා පැහැදිලිව ගණිත විෂය හඳුනා ගනියි. පන්ති කාමරයේදී ගණිතය මූර්තිමත් නොවන නිසා දරුවාට එය නීරස විෂයක් බවට පත්වෙයි. එහෙත් මෙම පොත මගින් ළමා සිතට ගණිතය සිය ජීවිතයේම විසිතුරු පැති කඩක් ලෙස දැකීමට හුරු කරවයි. මෙම ග්‍රන්ථය සකස් කරන චන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මිය ගණිතය පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල අත්දැකීම් ඇති එම විෂය සම්බන්ධ විශේෂඥයෙකි. ඇයගේ සරල සුගම බස් වහර නිසා මෙම ග්‍රන්ථය තව තවත් ඔපවත් වෙයි. සිසු දරුවන්ට පමණක් නොව ගුරු මහත්ම මහත්මීන්ගේ පරිශීලනයටද මෙය මහඟු අත්වැලකි. තව තවත් මෙවැනි ග්‍රන්ථ චන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මිය ගෙන් පාඨකයා බලාපොරොත්තු වනු ඇතැයි සිතමි.

Original price was: රු250.00.Current price is: රු200.00.

කොච්චි ගෙදර දරුවෝ

Original price was: රු980.00.Current price is: රු784.00.
196රු

කොච්චි ගෙදර දරුවෝ

පැසී නිදාහුන් තැනින් නැගිටලා මඳක් වනාන්තරය තුළට ඇවිදගෙන ගියා. වැස්සට පෙර නොතෙමී සිටිය හැකි තැනක් සොයාගන්නටයි ඇය මේ වෙහෙස වන්නේ. ඒ සමඟම ඇය දුටුවේ පුදුම සහගත දසුනක්. වනාන්තරයේ ගස් වැල්වලින් වැසී ගිය පරණ දුම්රිය පෙට්ටියක්. ඒ සමඟම පැසී කල්පනා කළේ පුදුමාකාර උද්දාමයකින්. “අන්න අපිට වැස්සෙන් නොතෙමී ඉන්න අපූරු ගෙයක්.” එසේ සිතමින්ම පැසී පරණ දුම්රිය පෙට්ටිය අසලට දුවගෙන ගියා. මළ බැඳුණු සහ අබලන් වූ දුම්රිය මාර්ගයක් උඩ නතර වෙලා තිබෙන දුම්රිය පෙට්ටියේ එන්ජිමක් තිබුණේ නෑ. බොහෝ කාලයකින් පාවිච්චි නොකළ නිසාදෝ දුම්රිය පෙට්ටිය වටෙන්ම ගස් වැල් වැවී තිබුණා. “මේක කෝච්චි පෙට්ටියක් නේ. වැස්ස නතර වෙනකම් අපිට මේක ඇතුළේ නොතෙමී ඉන්න පුළුවන්.”

Original price was: රු980.00.Current price is: රු784.00.

කියවන්න ආසයො 12

කියවන්න ආසයි පොත් පෙළ පළමු සහ දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් පිල්ලම් නැති වචනවල සිට පියවරෙන් පියවර සියලුම පිල්ලම් ඉගෙනීම සඳහා “කියවන්න ආසයි” පොත් පෙළ ප්‍රකාශයට පත් කර ඇත. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කර ඇති සිංහල අකුරු ලිවීම සඳහා මාර්ගෝපදේශය අනුව සිංහල අකුරු මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු පොත් පෙළ මෙය වේ.

Out of stock

කියවන්න ආසයි ඇලපිල්ල

රු150.00

කියවන්න ආසයි 8

කියවන්න ආසයි 6

කියවන්න ආසයි 5

කියවන්න ආසයි 11

කියවන්න ආසයි 10

කියවන්න ආසයි 1

කියවන්න 3 ආසයි

කියවන්න ආසයි 7

කාන්තපුර – Kanthapura

RAJA RAO පරිවර්තනය: කුමාර සිරිවර්ධන දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක් වෙත එරට නිදහස් සටන් ව්‍යාපාරය ප්‍රවේශ වූ ආකාරය කාන්තපුර නවකතාවෙන් කියැවෙයි. සිත් ගන්නාසුලු කතාවක් වූ එය වෙනසකට අකමැති හණමිටි අදහස් සහිත බලවේගයන්ට එරෙහිව පරමාදර්ශී තරුණයකු වූ මූර්ති ඇරඹූ සටන පිළිබඳ පුවතයි. ‘පැසේජ් ටු ඉන්ඩියා’ ලියූ කීර්තිමත් ලේඛක ඊ.එම්. ෆොස්ටර් පැවසුවේ “මෑත කාලයේ ඉන්දියාවෙන් බිහිවූ හොඳම නවකතාව කාන්තපුර” කියාය.

රු800.00
Out of stock

ක්ලියෝපැට්රා – Kolapata

එයා තමයි රැජින! නුවන් ඉෂාර මහගමගේ ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උණා. එයාට දැනුණා පැපිරස් කොළවල සුවඳ, නිල් මල්වල සුවඳ. භාෂා තුනකින් කැටයම් කර තිබුණු ගල් කුළුණක් ළඟ එයා නැවතුණා. “අහ්! මෙන්න ඉන්නවා අපේ වැඩකාරිගේ ළමයි.” ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉඳන් ම අමුතුයි ලු. එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගේ දුව කියල කියනවාට වඩා කැමති උණේ එයාව ක්ලියෝපැට්රා කියල කියනවාට.

රු1,600.00
Out of stock

කලියුගය – Kaliyugaya

මාර්ටින් වික්‍රමසිංහ ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිබු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකතාවකි කලියුගය. අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්තර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකතාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.

රු900.00

කලම්බො – colombo

මොහාන් රාජ් මඩවල ඇය එලිසබෙත් උපන් දවසේම උපත ලැබූ එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එලිසබෙත් ලෙස එංගලන්තයේ රැජින බවට පත් වූවාය. එකුන් දහස් නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එලිසබෙත්ට, එලිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.

රු1,650.00
Out of stock

කඳුළු කුණාටුව –

සමන්තා නිකමට මෙන් කැඩපත ගෙන කම්මුල පිරික්සුවාය. මේ කම්මුල් දැන් ඔහුගේ පහරවල්වලට හොඳින් හුරුය. තමා ප්‍රේම කළ හීන කුමාරයා මොහු නොවේ. තමාට දැන් අවශ්‍ය තමා හීන ලෝකයට ගෙන යන හැඩිදැඩි කඩවසම් පෙම්වතෙකු නොව, තම දරුවන්ගේ වගකීම් කරට ගනිමින්, තමාත් සමඟ ජීවිතයේ දුක සැප බෙදාගන්නා ආදරණීය ස්වාමි පුරුෂයෙක්ය යන ඇත්ත සමන්තා තේරුම් ගනිමින් සිටියාය. ගැහැනිය කවර කරුණක් ගැන වුවද බොහෝ විට යුක්තිය විසඳන්නේ සිය හදවතට නැගෙන විදියට මිස මනසින් කෙරෙන විග්‍රහයක් අනුව නොවේ. ඈ අතින් කෙරෙන බොහොමයක් වැරදිවලට හේතුව එයම වේ. සමන්තා ද තීරණ ගන්නේ හදවතින්නි. හදවතට එකඟ වූ සෑම අවස්ථාවකම ඇයට හිමි වූයේ පරාජයයි. “ඔය කිව්ව කේන්තිය නිවුණාම බඩගිනි දැනුණාම ආපහු මෙතෙන්ටම එනවා… එයාට හයියක් කොහෙන්ද ගිහින් මහතුන්ගෙන් සල්ලි ඉල්ලන්ඩ….” සමන්තා තමාට කියා ගත්තාය. වේදනාවටත් වඩා කාංචනා ගැන ඇතිවූ ඊර්ෂ්‍යාවකින්ද ඇගේ හදවත පෙළුණි.

රු1,300.00

කන්‍යා වැන්දඹුව Kanya

Original price was: රු980.00.Current price is: රු784.00.
196රු

කන්‍යා වැන්දඹුව Kanya

⭕ අනේ මගෙ කට, දෙමළ කෙල්ලෙක් යා`ඵ කරන් ළමයෙක් බඩට දෙන් කලින් හිතුව නම් දික්කසාද වෙන්න ඕනෙ නෑනෙ. ඒ ළමයව කැන්දගෙන ඇවිත් ගෙයක් හදාගෙන ජීවත් වෙයන්… ජීවිතය පංතියේ ජීවන අරගල මෙන්ම ජාතික සංහිදියාව පිළිබ`ද සමාජවාදී දෘෂ්ඨිකෝණයකින් මෙම පොත.

Original price was: රු980.00.Current price is: රු784.00.

කතෝලික සභා නීති

Original price was: රු750.00.Current price is: රු600.00.
150රු

කතෝලික සභා නීති

⭕ කතෝලිය සභාවේ පූජනීයත්වය, දේව ප්‍රසාද නිදානය කිරීම නිසි පරිපාලනයකින් සිදුවිය යුතු නිසාත් සැම කෙනෙකුගේම අයිතිවාසිකම් හා සාධාරණත්වය ගොඩනැගීම සදහාත් කිතුනු දිවිය පරිපූර්ණ, ශක්තිමත් කරනා නීති පද්ධතියත් අවැසිය.

Original price was: රු750.00.Current price is: රු600.00.
Shopping Cart
Scroll to Top