Showing 337–378 of 712 resultsSorted by average rating

Bundle

අනාවැකිය with සේපාලිකා

Bundle Offer #8 තෝරාගත් මින්සර ප්‍රකාශණ සමගම ඔබගේ ප්‍රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. අනාවැකිය – 900/= සේපාලිකා 2 – 2300/= Total – 3250/= Bundle Offer – 2510/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්‍රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.

රු3,250.00
Out of stock

අනාවැකිය – Anawekiya

“මහත්තයගේ කේන්දරේ විදියට කසාද දෙකක් කෙරෙන්න තියෙනවා…” දෛවඥයා පැවසුව්ය. “මොනවා ! එහෙම වෙන්නේ කොහොමද?” “එහෙම වෙන්නේ පළවෙනි කසාදේ ගෑනු කෙනා අකාලෙ මියැදිලා මහත්තය කනවැන්දුම් වෙන හින්දා…” නිහඬතාව රජ කරන්නට විය. සුමනරත්නට හැඟුණේ තමන් සමඟ පොළොව ගිලා බසින්නක් මෙනි. “ගුරුන්නාන්සේ මම බඳින්න ඉන්නේ අවුරුදු ගණනාවක් ආදරය කරපු ගෑනු ළමයව.. එහෙම දෙයක් සිද්ධවෙන එක වළක්වගන්න විදියක් ඇත්තේ ම නැද්ද?” අනතුරුව සුමනරත්න කෙඳිරුවේ ආයාචනාත්මකව ය. “මහත්තය බඳින්න යන්නේ කොයි විදියට ද කවුද කියන එව මට අදාළ නෑ. මම කිව්වේ උප්පත්ති ග්‍රහයො අනුව වෙන්න තියෙන දේ.. මැරිල ඉපදුනොත් මිසක ඒක වළක්වගන්න විදියක් නෑ!”

රු900.00
Out of stock

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය

මේ වන විට ශෙන් වින්චු, ලුඕ බින්හට ද්‍රෝහි වී තෙවසරකි. එසේම, ඔහුගේ එම ‘නැසීගිය’ ශිෂ්‍යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොවසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි. කෙසේ නමුත්, ශෙන් වින්චු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක්‍රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඕ බින්හ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් වින්චුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් වින්චුට තවදුරටත්, සිය ශිෂ්‍යයාගේ ක්‍රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි. නොවෙනස්ව පැවති එකම දේ වූයේ, ලුඕ බින්හගේ කෝපය තවමත්, ශෙන් වින්චු වෙතම යොමුව පැවතීම පමණි. නමුත්, එය පෙනෙනවාටත් වඩා දරුණු කෝපයක් වන සේය. කෙසේ වුවද, ශෙන් වින්චුට මෙම වියවුල නිවී සැනසිල්ලේ බේරුමක් කරගැනීමට තරම් කාලයක් ඇතිවාද නොවේ. හෙතෙම විගසින්ම ක්‍රියාත්මක නොවූයේ නම්, ඔහුගේ ඉරණම මරණයටත් වඩා දරුණු වනු ඇත. පරිවර්තනය රවිශ්කා තරුප්‍රභා පෙරේරා

රු1,800.00

අදයි මගේ උපන්

⭕ අරුම පුදුම උපන්දින තෑග්ගක් ගැන කියවෙන අපූරු කතාවකි. වයස අවුරුදු 06 – 09 දක්වා දරුවන්ට විශේෂයි. වෛවර්ණ චිත්‍ර වලින් යුක්තය

Out of stock

අග්නි සිහසුන –

නූතන ලෝකයට පැරණි ඊජිප්තු දෙවිවරුන් මුදා හැරීමෙන් පසු කාටර් කේන්වත් ඔහුගේ සොහොයුරිය සාඩිටත් විශාල ගැටලුවකට මුහුණ දීමට සිදු වේ. ජීවයේ මන්දිරයෙන් පැවත එන්නන් වූ ඔවුන්ට දෙවිවරුන් මත බලය පැතිරවීමේ බලය ලැබී තිබුණත් නපුරු දෙවිවරුන් පාලනය කිරීමට ඔවුන් සමඟ සටන් කිරීමට සිදු වේ. මෙවර ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ තවත් භයානකම සතුරකු වූ ඇපොපිස් නම් සර්පයාටය. එය වැළැක්වීමට නොහැකි වුවහොත් සතියක් ඇතුළත ලෝකය විනාශ වනු ඇත. මේ සඳහා ඔවුන්ට ඊජිප්තු හිරු දෙවියා වූ රා ව නැවත ජීවය ලබා දීමට සිදුවේ. එහෙත් රා සොයා ගැනීමටත්, ඔහුට පණ ලබා දීමටත් ඔවුන්ට රා ගේ වදන ඇතුළත් පොත සොයා ගැනීමට සිදුවේ. මේ සඳහා ඔවුන්ට නපුරු දෙවිවරුන් මෙන්ම ජීවයේ මන්දිරයේ ඉන්ද්‍රජාලිකයන් සමඟ ද සටන් කිරීමට සිදු වේ. අවසානයේ ඔවුන්ට ඇපොපිස් පරාජය කිරීමට හැකි වේද….?

රු1,950.00
Out of stock

Vintage Journal

“හැම මිනිහෙක්ම දවසක ජීවිතේ දී ඔයා වාගේ දේවතාවියක් නැති කරගන්නවා” -රිචර්ඩ් “අවසාන මොහොත දක්වාම ආදරයේ ගෞරවය රැකීම ආදරයේම කොටසක්” -ජයම්පති “මායාව සමහර වෙලාවට සදහටම අපිව ජීවත් කරනවා” -නේතන් රෆායෙල් “මිනිස්සු ජීවත් වෙන්න ඕන තමන් ආදරය කරන අය එක්කයි ප්‍රියා” -ඩැනියෙල් ලියෝ

රු1,350.00
Out of stock

Velvet ප්‍රේමය –

තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය දැනුණු තරමට රිදෙනවා !   අභිෂේකා විමලවීර (Abhisheka Wimalaweera)

රු850.00
Out of stock

The Wild Zone

#1 – From the World of Percy Jackson: The Wild Zone Rick Riordan, Annabelle Oh AN ANCIENT CURSE. A DEADLY TRAP. A MONSTROUS SECRET. AND A FIGHT TO SURVIVE . . . Welcome to Camp Half-Blood! The legendary secret sanctuary where demigod kids – the children of Greek gods and mortals – can discover their true potential. Katie Kim may be a newcomer here, but even she knows they weren’t supposed to be in the Wild Zone – the forbidden forest that’s strictly off-limits to campers and staff. Why, then, did Clarisse, head counsellor of Katie’s cabin, take her and four other newbies there in the dark of night and tell them to race back to camp by morning? Clarisse’s challenge was scary enough, but when Katie’s half-brother goes missing, his disappearance sparks the arrival of vicious monsters and a mysterious curse. It’s up to Katie and the three remaining newbies – the ‘Wild Omada’ – to brave the Wild Zone again and uncover its dark and deadly secrets.

රු3,399.00

The Unmarked Mists

M. Vipurvi Devathma “Four families, A Gathering in White Deer Cliff Hall, Amidst shards of unbroken memories, An abandoned home, A nameless soul.”

රු1,490.00
Out of stock

The Child In

Gintota was a peaceful little village in the Southern coast of Sri Lanka, over half a century ago. That was the home of Sybil Wettasinghe. The refreshing rural background to all her stories and illustrations are recollections of her early childhood days which never seem to diminish in her mind over the passing years. Sybil claims that her love of writing and illustrating books for children and young adults keep her gloriously happy and contented. A grandmother of five, Sybil says that all the world’s children are like her very own. She loves them all. Children are the spice of her life. Sybil started her literary career with the classic Umbrella Thief, way back in 1956 and today is internationally recognized as one of the world’s best children’s book and illustrators. In The Child in Me, which is based on Sybil’s enchanting childhood in Gintota, the reader is confronted with “A child and a grown-up who live as one and magical things they dream of together…” With the winning of the Gratiaen Award, a highly acclaimed Japanese translation and a new edition with beautiful colour illustrations, today The Child in Me is recognized as a classic.

රු650.00

Tharu Pahe Ambalama-තරු

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
300රු

Tharu Pahe Ambalama-තරු

තෝලන්ගමුව ප්‍රදේශයේ සුජීවත් වූ හේරත් හාමි නම් වෙද මහතාට පුතුන් දෙදෙනෙකි. දූවරු දෙදෙනෙකි. ලොකු දුව වෙදකම කරමින් මහගෙදර වෙසෙයි. දෙවන පුතා නුවර නීතිඥයෙක් වන අතර අනෙක් පුතා රජයේ ඉදිකිරීම් අංශයේ නියුතු අයෙකි. මෙම කුටුම්බයේ දරු මුණුපුරන්ගේ ජීවිත තුල වූ අහුමුලු තුලින් මිනිස් චිත්ත සන්තානයේ ඇති දුර්ගුණ මනාව පිළිඹිබු කරන හරස්කඩක් වැනි වූ මෙම කතාව බෙහෙවින් සිත්ගන්නා සිදුවීම් පෙළහරක් ඔස්සේ දිගහැරෙයි. අතීත සමාජයේ පැතිකඩක් නිරාවරණය කරමින් ගැමි පරිසරයක සුන්දරත්වය කියා පාමින් වත්මන් සමාජයේ නිතර නොඇසෙන ඉතා රසවත් ජන වහරකින් ලියවි ඇති මෙම කෘතිය එක හුස්මකින් කියවා අවසන් කල හැකි තරමේ විශිෂ්ඨ නිර්මාණයකි. ISBN – 9786246877064

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Shopping Cart
Scroll to Top