Showing 169–210 of 420 resultsSorted by average rating

තිමිරෙන් එතෙරට –

Original price was: රු590.00.Current price is: රු472.00.
118රු

තිමිරෙන් එතෙරට –

බටහිර අප්‍රිකානු එබෝලා වසංගතය පසුබිම් කරගත් නොඇසූවිරූ කතාවක්… ගිනියාව, ලයිබීරියාව සහ සියෙරාලියොන් දේශසීමා එකිනෙක හමුවන ‘ලෝමා’ නම් සුන්දර කලාපයේ ‘කිසි’ නම් ග්‍රාමයේ ජීවත්වූ ‘ටම්බා’ නම් අභියෝගාත්මක තරුණයාට තම ගම් බිම් හැරදා පලා යාමට සිදුවූයේ වසංගත තත්ත්වයක් හේතුවෙනි. එයින් තම පියා ඇතුළු ඥාතීන් අහිමි වන ඔහුට මොන්රෝවියාවට යාමට හැකි වන අතර එහිදී අමිනාටා නම් පියකරු යුවතියක් මුණ ගැසේ. එහිදී තම ජීවිතය ගොඩනගා ගැනීමට උත්සාහවන්ත වන ඔහුට දෛවයේ සරදමක් මෙන් ‘එබෝලා’ වෛරසය ආසාදනය වේ. ඔහු එයින් දිවි බේරාගත්තද ඔහුට සිය බිරිඳ සහ සුරතල් දියණිය අහිමි වේ. ඔහුගේ පුතුන් දෙදෙනා සමග නැවතත් ඔහු ධෛර්යසම්පන්නව ජීවිතයට මුහුණ දෙයි. ඒ අතර ඔහුට තම පළමු ආදරවන්තිය ‘කුම්බා’ ව මුණගැසේ. ඒ වන විටත් එබෝලා වසංගතය නිසා ඇය ජීවිතයෙන් සමුගෙන ගොස් සිටියේ ඇයගේ දියණිය වන ‘සයේමා’ ගේ රැකවරණය ඔහුට හිමිකර දෙමිනි. ‘තිමිරෙන් එතෙරට’ නවකතාවෙන් විස්තර වන්නේ ‘ටම්බා’ නම් වූ නොසැලෙන පෞරුෂයකින් යුත් මිනිසාගේ ජීවිත වෘත්තාන්තයයි. පොතේ නම: තිමිරෙන් එතෙරට (පරිවර්තන නවකතාව) මුල් කෘතිය: ප්‍රමුදිත ඩී. රූපසිංහගේ “Behind the Eclipse” නම් ඉංග්‍රීසි නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය. පරිවර්තනය: රෝහණ කලුආරච්චි

Original price was: රු590.00.Current price is: රු472.00.
Out of stock

තරගයේ වීරයා –

“මතු දිනෙක ලස්සන දියමන්තියක් වෙන්නේ අධික උණුසුම සහ දැඩි පීඩනය යටතේ කාලයක් පුරා වෙනස් වෙන කැත ගල් අඟුරු කුට්ටියකි.” ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියළු ක්‍රම සහ විධි එකින් එක හෙළිකරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැඳින්විය හැකිය. YES I CAN නම් ජනප්‍රිය ධනාත්මක චින්තන මන්ත්‍රයෙන් පමණක් සෑහීමට පත්නොවී, ජීවිතය දිනන්න මග පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන කතා ශෛලියකින් මෙහි අන්තර්ගත කර තිබේ. පාසල් ශිෂ්‍යයාගේ සිට විධායක ජනපති දක්වා වූ ඕනෑම කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න සමත් තරගයේ වීරයා කෘතිය එක හුස්මට කියවා සැනසෙන්නන්ට නොව, අවබෝධයෙන් කියවා ජීවිතය වෙනස් කර ගන්න හිතන හැමෝටම සුදුසුයි.

රු1,500.00

ඩ වින්චි කේතය

ඩ වින්චි කේතය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවුණු සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි. පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියේරේ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ ඇමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

රු1,950.00

ජීවිතයේ සතුට වැඩි

Original price was: රු260.00.Current price is: රු208.00.
Out of stock

ජීවිතයේ සතුට වැඩි

ජයග්‍රහණය කරනවා කියන්නේ තවත් කෙනකුව පරාජය කරනවා නොවේ. අනුන්ගේ නුවණින් ඔබ නොදත් දේ ඉගෙනීමට නිහතමානී වන්න. විභාග පාස් කරලා දෙන්න යන්ත්‍ර රාජයන්ට පුළුවන්ද? සැබෑ නත්තල තියෙන්නේ සිතින් දිළින්දන් ළඟයි. ජීවිතයේ සිහින පසුපස ලුහුබැඳින්නට ගොස් අද දවසේ තෘප්තිය විනාශ කරගන්න එපා. ඔබ අනුන්ගේ වැරදි වලට සමාව දීලා තනිව ම කඳුළු සලන කෙනෙක් ද?

Original price was: රු260.00.Current price is: රු208.00.

ජීවිතයේ අසරණම මොහොත

Original price was: රු260.00.Current price is: රු208.00.
Out of stock

ජීවිතයේ අසරණම මොහොත

වියපත් වීම කලකිරීමට හේතුවක් විය යුතු ද? අනුන් පරදවන්නේ නැතිව අපි හැමෝටම ජයග්‍රාහකයින් විය හැකියි. ඔබේ ජීවිතය සාර්ථක ජීවිතයක් කියලා ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන්ද? සිහින මවන්න පුළුවන් නම් ඒවා සැබෑ කරගන්නත් බැරිකමක් නෑ. ඔබ තර්කානුකූලව ජයග්‍රහණය කළත් ඇත්ත වශයෙන්ම පරාජිතයෙක් ද? විවාහය කියන්නේ අභාවයට යමින් තිබෙන සංකල්පයක් ද?

Original price was: රු260.00.Current price is: රු208.00.
Out of stock

ජීවිතය වෙනස් කරන

Inspiration stories for Life ජීවිතය කියන්නේ මොහොතින් මොහොත නිර්මාණය වන විශ්වීය නිර්මාණයක්. ඉතින් නිර්මාණයත් නිර්මාණකරුවාත් ඔබම තමයි. අගනා සිතිවිල්ලෙන්, සෞම්‍ය දැනීමෙන්, පරිපූර්ණ හැඟීමෙන් සහ පූර්ණ විශ්වාසයෙන් එය පුරවා ගන්න මේ කතා අහුර ඔබට හදවතින්ම උදව් කරයි.

රු750.00
Out of stock

ජීවිතය වෙනස් කරන

“ජීවිතය කියන්නේ මොහොතින් මොහොත නිර්මාණය වන විශ්වීය නිර්මාණයක්. ඉතිං නිර්මාණයත් නිර්මාණකරුවාත් ඔබම තමයි. අගනා සිතිවිල්ලෙන්, සෞම්‍ය දැනීමෙන්, පරිපූර්ණ හැඟීමෙන් සහ පූර්ණ විශ්වාසයෙන් එය පුරවා ගන්න මේ කතා අහුර ඔබට හදවතින්ම උදව් කරයි.”   ඉංග්‍රීසි නම: Inspiration stories for Life කවරයේ නිර්මාණය: නඳුන් යසිත දසනායක (cover design-nadun yasitha dasanayaka) ප්‍රකාශනය: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

රු800.00

ජීවිතය වෙනස් කරන

මෙ ජීවන චාරිකාවේදී, සමහරවිට වැටෙයි. වැටුණාම රිදෙයි. රිදුණාම ඇඬෙයි. එත් ආයෙත් අමාරුවෙන් නැගිටලා ඉදිරියටම පියවර තබන්න සිද්ධ වෙයි. වැටි වැටි නැගිටිමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මෙම අපූරු කතා ජීවිතය ශක්තිමත් කරන නහනම් නොවන උත්තේජකයක් වනු ඇත.

Out of stock

ජීවිතය වෙනස් කරන

Inspirational Stories for Life සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කඳුළින් සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි.

රු750.00
Out of stock

ජීවිතය වෙනස් කරන

සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කඳුළින් සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි.

රු800.00

ජනයි ප්‍රියයි රසකතා

“ආයාසයකින් තොරව සිනහව, සිනහවත් සතු දෙදෙනෙක්” ප්‍රවීණ චිත්‍රපට/ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් “උන් දෙදෙනා, සිනහවට සිනහ නොවූ ‘සිනහවන්තයෝය’” ප්‍රවීණ සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල “තමන් විසින්ම කිතිකවා නොගෙන පියුරි ලියුරි ද නොවී ක්ෂණයකින් මට ඉහළම නිර්මාණාත්මක හාස්‍ය රසයක් ලබා දෙන සමාජ මාධ්‍ය නාලිකාව ‘ජනයි ප්‍රියයි’” ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ “කණස්සල්ලෙන් පිරි ලෝකයකට සිනහව ගෙන ආවාට ස්තූතියි ඔබට ජනයි ප්‍රියයි” ප්‍රවීණ සාහිත්‍යවේදී / ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ “මෙහි ඇත්තේ හාස්‍ය රසය පමණක්ම නොවේ.. ජීවිතය ගැන සිතන්නට කරන පෙළඹවීම්ද වේ…” ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල “සමහරවිට අපිව හිනැස්සුවාට උනුත් අඬලා ඇති..” නීතිඥ ඩිල්ෂාන් පතිරත්න අපටද අපවම පෙන්වා – මටමම මගේම සිනහව නංවා උඹලා පෙම් බැන්දා – අනේ මන්දා උඹලා ජනයි ප්‍රියයි තමයි බං උඹලා ප්‍රවීණ රංගන ශිල්පී – ජගත් චමිල “මගේ ටෙලිෆෝන් එක සිරිතක් විදිහට දැන් මට පෙන්නනවා ‘ජනයි ප්‍රියයි’ වීඩියෝවක්. මමත් පුරුද්දක් විදිහට දවසකට තුන් හතර පාරක් ඒවා නරඹන්න පුරුදු වෙලා තියෙනවා. මං විඩාවට පත්වෙලා තියෙන වෙලාවට මාර වින්දනයක් ලබනවා ඒවා නැරඹීමෙන්..” ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම හාස්‍යය නමැති කැඩපත සමාජය ඉදිරියේ තබා , තමන් ද ඒ කැඩපත ඉදිරියේ සිට සමාජය සමග සිනාසෙන මේ ජනප්‍රිය නිර්මාණශීලීන් දෙපළ ස්වකීය ප්‍රකාශන කාර්යය තුළ සීග්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින සැටි මම සාභිමානයෙන් බලා සිටිමි. ප්‍රවීණ චිත්‍රපට / ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ..

Art

චොකලට් ලන්තය –

Original price was: රු390.00.Current price is: රු312.00.
78රු

චොකලට් ලන්තය –

මින්සර ළමා ගී – 4   “පෙර පාසල් වියේ දරු දැරියන්ගේ සිට ප්‍රාථමික ශ්‍රේණිවල සිසු සිසුවියන් දක්වා ඔවුන් තුළ රස වින්දනය, පරිකල්පනය, සහ යහගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් ලියවුණු ළමා ගී පොත් පෙළකි. සතුන් සහ පරිසරය පිළිබඳව සංවේදීතාව හා අවබෝධය වර්ධනයට, ඔවුන්ගේ හැඟීම් හා චිත්තරූප අවදි කිරීමට කුතුහලය වැඩෙන පරිදි ලියවුණු ගීත ගණනාවක් මෙම පොත් පෙළට අඩංගුය. දරුවන්ගේ ගායන කුසලතාවයන් වර්ධනයට මෙන්ම සෞන්දර්ය හා සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහාද යොදා ගත හැකිය. දෙවන බස වන ඉංග්‍රීසි භාෂාවේ වචන හුරු කිරීමට අභ්‍යාසයන් ලෙස යොදා ගත හැකි ගීත කිහිපයක්ද මෙම පොත් පෙළට ඇතුළත්ය. දරු දැරියන්ට පමණක් නොව දෙමාපිය වැඩිහිටියන් මෙන්ම පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරියන් සඳහා උපකාරක අත්පොත් පෙළක් ලෙසද වැදගත් වේ.”

Original price was: රු390.00.Current price is: රු312.00.

චිප්පි Chippi

Original price was: රු390.00.Current price is: රු312.00.
78රු

චිප්පි Chippi

⭕ මොනර හාමි ඇයි මේ… කරදරයක්ද? කෑ ගහනව ඇහුන නිසායි ආවේ. අනේ සමාවෙන්න මුවහාමි, මේ දරුවා නොතේරුම් කමටයි කෑ ගැහුවෙ…

Original price was: රු390.00.Current price is: රු312.00.
Out of stock

චිත්‍රාල් – Chithral

හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුණු මිනිසුන් පවා ශාරීරිකව එතරම් නොගැළපෙන අවස්ථා බොහෝය. ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත් හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත. ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පැහෙනෝ හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව ඔවුන්ට වෙන් වන්නට සිදුවන තෙක් ඔවුන්වත් නොදන්නෝය.

රු1,200.00

ගොවිපලේ රාජාලියා –

Original price was: රු220.00.Current price is: රු176.00.
44රු

ගොවිපලේ රාජාලියා –

“ඒත් තමා රාජාලියෙකු බව නොදන්න නිසා පියාඹන්න හිතුවෙවත් නෑ.” “අපි හැමෝතුළම දක්ශකම් තියෙනවා. ඒවා අඳුන ගත්තොත් ගොඩක් ඉහළට යන්න පුළුවන්.”

Original price was: රු220.00.Current price is: රු176.00.

ගුරුතුමියට බොරු කීම

Original price was: රු290.00.Current price is: රු232.00.
58රු

ගුරුතුමියට බොරු කීම

⭕ඉංග්‍රීසි – සිංහල භාෂා දෙකෙන්ම දරුවන්ට කියවිය හැකි, රස විදිය හැකි රසවත් කථා පොතකි.

Original price was: රු290.00.Current price is: රු232.00.

ගුරු මුෂ්ටිය Guru

Original price was: රු695.00.Current price is: රු556.00.
139රු

ගුරු මුෂ්ටිය Guru

⭕සතුන්ගේ හැසිරීම්, ජීවන තලය, ඔවුන්ගේ ගැටුම් හා කැළයේ ජීවිත ගැන මනා පරිචයකින් රචනා කර ඇත. ළමා මනසට ගැලපෙන අයුරින් රසවත් සරල භාෂාවෙන් ලියා ඇති අගනා පොතකි. වයස අවු. 06 – 16 දක්වා දරුවනට විශේෂයි   ISBN 978-624-5536-24-5

Original price was: රු695.00.Current price is: රු556.00.

ගුණ කිරීම හා

Original price was: රු450.00.Current price is: රු360.00.
90රු

ගුණ කිරීම හා

ගණිතය ගුණ කිරීම හා බෙදීම වැඩ පොත 3 ශ්‍රේණිය 3 ශ්‍රේණියේදී සිසුන්ට දෙකේ, පහේ හා දහයේ ගුණන වගු හඳුන්වා දෙනු ලබන අතර මෙම පොතෙන් එම ගුණන වගු පියවරෙන් පියවර ගොඩනඟන ආකාරය ඉතාමත් සරලව හඳුන්වා දෙන අතර අමතර අභ්‍යාස හා ගැටලු දෙකෙන් බෙදීමේ ක්‍රියාකාරකම් ගණනාවක් ද ඇතුළත් වේ. ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබන විට බප/ පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපන පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Original price was: රු450.00.Current price is: රු360.00.

ගණිතය ගුණ කිරීම

Original price was: රු450.00.Current price is: රු360.00.
90රු

ගණිතය ගුණ කිරීම

ගණිතය – ගුණ කිරීම හා බෙදීම වැඩ පොත (4 ශ්‍රේණිය) 3 ශ්‍රේණියේ දී ඉගෙන ගත් ගුණන වගු ඇසුරෙන් විවිධ පුනරීක්ෂණ අභ්‍යාස මෙහි ඇතුළත් වන අතර 4 ශ්‍රේණියේ දී හඳුන්වා දෙන තුනේ, හතරේ ගුණන වගු ආශ්‍රිත ගැටලුද දෙකෙන්, තුනෙන් හා හතරෙන් බෙදීමට අදාළ අමතර අභ්‍යාස ගණනාවක් ද ඇතුළත් ය. ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබන විට බප/ පිලි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Original price was: රු450.00.Current price is: රු360.00.

ගණිතය එකතු කිරීම

Original price was: රු330.00.Current price is: රු264.00.
Out of stock

ගණිතය එකතු කිරීම

1 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම පොතේ ගණිතය එකතු කිරීමේ සහ අඩුකිරීමේ ක්‍රියාකාරකම් ගණනාවක් ඇතුළත් වී ඇති බැවින් 1 ශ්‍රේණියේ දරුවන්ට මහත් අත්වැලක් වනු ඇත. කතෘ පිළිබඳ විස්තර: ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Original price was: රු330.00.Current price is: රු264.00.

ගණිත විනෝදය –

Original price was: රු250.00.Current price is: රු200.00.
Out of stock

ගණිත විනෝදය –

4-5 ශ්‍රේණි සඳහා චන්ද්‍ර වික්‍රමාරච්චි පරිසරයේ සුන්දරත්වය තුළින් ඉගෙනුම් ක්‍රියාවලියේදී බුද්ධිමය සංකල්පනා අවදි වෙයි. මෙහිදී පිබිදෙන ළමා මනස නව අත්දැකීම් වෙත හොඳින් සමීප වෙයි. එහි සංඛ්‍යාත්මක විග්‍රහයක යෙදෙන ගණිතය විශ්ව භාෂාවකි. එදිනෙදා ජීවිතයට අදාළ වන සේ පරිසරය අත්විඳිමින් දරුවා පැහැදිලිව ගණිත විෂය හඳුනා ගනියි. පන්ති කාමරයේදී ගණිතය මූර්තිමත් නොවන නිසා දරුවාට එය නීරස විෂයක් බවට පත්වෙයි. එහෙත් මෙම පොත මගින් ළමා සිතට ගණිතය සිය ජීවිතයේම විසිතුරු පැති කඩක් ලෙස දැකීමට හුරු කරවයි. මෙම ග්‍රන්ථය සකස් කරන චන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මිය ගණිතය පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල අත්දැකීම් ඇති එම විෂය සම්බන්ධ විශේෂඥයෙකි. ඇයගේ සරල සුගම බස් වහර නිසා මෙම ග්‍රන්ථය තව තවත් ඔපවත් වෙයි. සිසු දරුවන්ට පමණක් නොව ගුරු මහත්ම මහත්මීන්ගේ පරිශීලනයටද මෙය මහඟු අත්වැලකි. තව තවත් මෙවැනි ග්‍රන්ථ චන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මිය ගෙන් පාඨකයා බලාපොරොත්තු වනු ඇතැයි සිතමි.

Original price was: රු250.00.Current price is: රු200.00.

කොච්චි ගෙදර දරුවෝ

Original price was: රු980.00.Current price is: රු784.00.
196රු

කොච්චි ගෙදර දරුවෝ

පැසී නිදාහුන් තැනින් නැගිටලා මඳක් වනාන්තරය තුළට ඇවිදගෙන ගියා. වැස්සට පෙර නොතෙමී සිටිය හැකි තැනක් සොයාගන්නටයි ඇය මේ වෙහෙස වන්නේ. ඒ සමඟම ඇය දුටුවේ පුදුම සහගත දසුනක්. වනාන්තරයේ ගස් වැල්වලින් වැසී ගිය පරණ දුම්රිය පෙට්ටියක්. ඒ සමඟම පැසී කල්පනා කළේ පුදුමාකාර උද්දාමයකින්. “අන්න අපිට වැස්සෙන් නොතෙමී ඉන්න අපූරු ගෙයක්.” එසේ සිතමින්ම පැසී පරණ දුම්රිය පෙට්ටිය අසලට දුවගෙන ගියා. මළ බැඳුණු සහ අබලන් වූ දුම්රිය මාර්ගයක් උඩ නතර වෙලා තිබෙන දුම්රිය පෙට්ටියේ එන්ජිමක් තිබුණේ නෑ. බොහෝ කාලයකින් පාවිච්චි නොකළ නිසාදෝ දුම්රිය පෙට්ටිය වටෙන්ම ගස් වැල් වැවී තිබුණා. “මේක කෝච්චි පෙට්ටියක් නේ. වැස්ස නතර වෙනකම් අපිට මේක ඇතුළේ නොතෙමී ඉන්න පුළුවන්.”

Original price was: රු980.00.Current price is: රු784.00.
Out of stock

කාන්තපුර – Kanthapura

RAJA RAO පරිවර්තනය: කුමාර සිරිවර්ධන දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක් වෙත එරට නිදහස් සටන් ව්‍යාපාරය ප්‍රවේශ වූ ආකාරය කාන්තපුර නවකතාවෙන් කියැවෙයි. සිත් ගන්නාසුලු කතාවක් වූ එය වෙනසකට අකමැති හණමිටි අදහස් සහිත බලවේගයන්ට එරෙහිව පරමාදර්ශී තරුණයකු වූ මූර්ති ඇරඹූ සටන පිළිබඳ පුවතයි. ‘පැසේජ් ටු ඉන්ඩියා’ ලියූ කීර්තිමත් ලේඛක ඊ.එම්. ෆොස්ටර් පැවසුවේ “මෑත කාලයේ ඉන්දියාවෙන් බිහිවූ හොඳම නවකතාව කාන්තපුර” කියාය.

රු800.00
Out of stock

ක්ලියෝපැට්රා – Kolapata

එයා තමයි රැජින! නුවන් ඉෂාර මහගමගේ ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උණා. එයාට දැනුණා පැපිරස් කොළවල සුවඳ, නිල් මල්වල සුවඳ. භාෂා තුනකින් කැටයම් කර තිබුණු ගල් කුළුණක් ළඟ එයා නැවතුණා. “අහ්! මෙන්න ඉන්නවා අපේ වැඩකාරිගේ ළමයි.” ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉඳන් ම අමුතුයි ලු. එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගේ දුව කියල කියනවාට වඩා කැමති උණේ එයාව ක්ලියෝපැට්රා කියල කියනවාට.

රු1,600.00
Out of stock

කලියුගය – Kaliyugaya

මාර්ටින් වික්‍රමසිංහ ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිබු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකතාවකි කලියුගය. අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්තර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකතාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.

රු900.00

කලම්බො – colombo

මොහාන් රාජ් මඩවල ඇය එලිසබෙත් උපන් දවසේම උපත ලැබූ එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එලිසබෙත් ලෙස එංගලන්තයේ රැජින බවට පත් වූවාය. එකුන් දහස් නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එලිසබෙත්ට, එලිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.

රු1,650.00
Out of stock

කඳුළු කුණාටුව –

සමන්තා නිකමට මෙන් කැඩපත ගෙන කම්මුල පිරික්සුවාය. මේ කම්මුල් දැන් ඔහුගේ පහරවල්වලට හොඳින් හුරුය. තමා ප්‍රේම කළ හීන කුමාරයා මොහු නොවේ. තමාට දැන් අවශ්‍ය තමා හීන ලෝකයට ගෙන යන හැඩිදැඩි කඩවසම් පෙම්වතෙකු නොව, තම දරුවන්ගේ වගකීම් කරට ගනිමින්, තමාත් සමඟ ජීවිතයේ දුක සැප බෙදාගන්නා ආදරණීය ස්වාමි පුරුෂයෙක්ය යන ඇත්ත සමන්තා තේරුම් ගනිමින් සිටියාය. ගැහැනිය කවර කරුණක් ගැන වුවද බොහෝ විට යුක්තිය විසඳන්නේ සිය හදවතට නැගෙන විදියට මිස මනසින් කෙරෙන විග්‍රහයක් අනුව නොවේ. ඈ අතින් කෙරෙන බොහොමයක් වැරදිවලට හේතුව එයම වේ. සමන්තා ද තීරණ ගන්නේ හදවතින්නි. හදවතට එකඟ වූ සෑම අවස්ථාවකම ඇයට හිමි වූයේ පරාජයයි. “ඔය කිව්ව කේන්තිය නිවුණාම බඩගිනි දැනුණාම ආපහු මෙතෙන්ටම එනවා… එයාට හයියක් කොහෙන්ද ගිහින් මහතුන්ගෙන් සල්ලි ඉල්ලන්ඩ….” සමන්තා තමාට කියා ගත්තාය. වේදනාවටත් වඩා කාංචනා ගැන ඇතිවූ ඊර්ෂ්‍යාවකින්ද ඇගේ හදවත පෙළුණි.

රු1,300.00

කන්‍යා වැන්දඹුව Kanya

Original price was: රු980.00.Current price is: රු784.00.
196රු

කන්‍යා වැන්දඹුව Kanya

⭕ අනේ මගෙ කට, දෙමළ කෙල්ලෙක් යා`ඵ කරන් ළමයෙක් බඩට දෙන් කලින් හිතුව නම් දික්කසාද වෙන්න ඕනෙ නෑනෙ. ඒ ළමයව කැන්දගෙන ඇවිත් ගෙයක් හදාගෙන ජීවත් වෙයන්… ජීවිතය පංතියේ ජීවන අරගල මෙන්ම ජාතික සංහිදියාව පිළිබ`ද සමාජවාදී දෘෂ්ඨිකෝණයකින් මෙම පොත.

Original price was: රු980.00.Current price is: රු784.00.

කතෝලික සභා නීති

Original price was: රු750.00.Current price is: රු600.00.
150රු

කතෝලික සභා නීති

⭕ කතෝලිය සභාවේ පූජනීයත්වය, දේව ප්‍රසාද නිදානය කිරීම නිසි පරිපාලනයකින් සිදුවිය යුතු නිසාත් සැම කෙනෙකුගේම අයිතිවාසිකම් හා සාධාරණත්වය ගොඩනැගීම සදහාත් කිතුනු දිවිය පරිපූර්ණ, ශක්තිමත් කරනා නීති පද්ධතියත් අවැසිය.

Original price was: රු750.00.Current price is: රු600.00.

කතෝලික දහම පිළිබඳ

Original price was: රු650.00.Current price is: රු520.00.
130රු

කතෝලික දහම පිළිබඳ

අතිගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමන් විසින් රචනා කරනු ලැබ ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ වසර ගණනාවක් පළ කරන්නට යෙදුණා වූ දහම් ගැටළු තීරය මෙසේ ග්‍රන්ථයක් ලෙස දොරට වැඩීම සතුටට කරුණකි. ගොඩගමුව හා මඩම්පැල්ල රෝමානු කතෝලික පාසල් වලින් හා මීගමුව ශාන්ත මරියා විදුහලින් මූලික අධ්‍යාපනය ලබා පූජකවරය පතා බොරැල්ල ශාන්ත ඇලෝසියස් කණිෂ්ඨ විදුහලට ඇතුළු වූ එතුමා ජාතික දේවසත් හලින් පූජක පුහුණුව නිමකර 1980 ජූලි 05 පූජකවරය ලැබීය. මීගමුව මහා වීදිය සහායක ලෙස මුල් පත්වීම් ලැබූ එතුමා පසුව වාද්දුව මිසම් සේවක විය. රෝමයේ උර්බානු සරසවියෙන් ශාසන නීතිය පිළිබඳ උපාධිය දිනූ එතුමා ශාන්ත ඇලෝසියස් දේවසත්හල් භාණ්ඩාගාරික, කළුතර දහම් සෙවන පූර්ව දේවසත්හලේ අධිපති, අගරදගුරු පදවි භාණ්ඩාගාරික, අගරදගුරු පදවි විවාහක අධිකරණ සාමාජික හා දේවධර්ම නිකේතන කථිකාචාර්ය ධුරයන් දරනු ලැබීය. අගරදගුරු පදවි විවාහ අධිකරණ නාහිමි වන අතිගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමා මීගමුව එම භාග්‍යවත් ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අධ්‍යක්ෂ හා තම්මිට කාදිනල් කුරේ දහම් සේවා මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරයි. ශ්‍රාවක ජීවිතයේ මතුවන ගැටළු අපැහැදිලි දේ නොදත් කරුණු යනාදිය ගැන ගිහියා දැනුවත් කිරීමට ලිඛිත මාධ්‍යයෙන් නොකඩවා මෑත යුගයේ දහම් ගැටළු ඔස්සේ පියවර ගත් ගරු ලේඛක පියතුමා එය පරිණත අවබෝධයකින් විශාරද දැනුමකින් යුතුව සහ නීතිය මත පිහිටා කරන ධාර්මික රචනයකි. ගරු සිරිල් ගාමිණී පියතුමා කර්තෘ, ඥානාර්ථ ප්‍රදීපය.

Original price was: රු650.00.Current price is: රු520.00.
Shopping Cart
Scroll to Top