පිල්ලම් පොත 2 – Pillam Potha 2

රු530.00

සේනානි ධර්මරත්න

දරුවන් අකුරු ඉගෙනගන්නේ හරිම ආසාවෙන්. එත්, පුංචි ගැටලුවක් මතුවෙනවා. ඒ තමයි, පිල්ලම් සහිත අකුරු හමුවීම. එතකොට කියවන්න මදක් පැකිලෙනවා.

ඉස්පිල්ල, පාපිල්ල, ඇදපිල්ල, ඇලපිල්ල මේවා ටිකක් විතර සංකීර්ණයි. හැබැයි හරි පිළිවෙළකට ඒ ඒ පිල්ලම් වර්ග තේරුම් ගත්තොත් – ඔව් එවිට – පිල්ලම් සියල්ල යොදා වචන – කියවන්න පුළුවන්. ඔබේ දරුවාට ඒ හපන්කම කරන්න මේ පිල්ලම් පොත අත්වැලක් වෙනවා.

‘අ’ ස්වරයෙන් හැදෙන වචනවලින් පටන්ගෙන අකුරු දෙක – තුනක – ඉගෙනගත් පිල්ලම්වලට අදාළ පාඩම්, දරුවාට ආස හිතෙන ආකාරයට ගොනු කර තිබෙනවා.

ඔබේ දරුවා ඉගෙනගත් පිල්ලම් ලිවීමට හුරු කරවන්න. පිල්ලම් පොත 2 අරගෙන දෙන්න.

Out of stock

Out of stock

SKU: 01016161-1 Category:
Shopping Cart
Scroll to Top