Sale!

ප්‍රීතිමත් යුග දිවියකට – Preethimath yuga diwiyakata

Original price was: රු425.00.Current price is: රු340.00.

මයිකල් ඇන්ජලෝ ප්‍රනාන්දු බී.එස්.සී උපදේශන මනෝ විද්‍යා

මේ පොතෙන්…..

  • මොකක්ද මේ ආදරේ කියන්නේ

  • සිත ඇදී ගිය පළියට ඒක ආදරේ නෙමේ.

  • ආදරය කියන්නේ ආසාවට නෙමේ.

  • හරි පුද්ගලයාට වැරදියටත්, වැරදි පුද්ගලයාට හරියටත් ආදරය කිරීම නිෂ්ඵලයි.

  • විවාහයට බලපාන සාමාජීය හා මානසික පසුබිම

  • ඔබ විවාහවෙන්නේ මොන හේතුවක් නිසාද?

  • ජනප්‍රිය අයට ආදරේ කිරීම

  • සල්ලි වලට ආදරේ කිරීම

  • නොලැබෙන බව දැන දැනම කෙනෙකුට ලංවීම.

  • අධ්‍යාපනය ආදරයට බලපාන්නේ කොහොමද?

  • ඔබ ආදරය කරන තරමටම ඔබටත් ආදරය ලැබෙනවද?

  • කලින් පෙම්වතා ගැන ඔබ තාමත් හිතනවද?

  • ආදරය පිළිබඳ මිත්‍යා මත.

  • එකවර දෙදෙනෙකුට ආදරය කළ හැකිද?

  • ලිංගිකත්වය යනු විවාහ දිවිය සවිමත් කරන බැම්මක් මිස එකිනෙකාගේ ප්‍රයෝජන ගැනීමක් නොවේ.

  • ඔබ ගත කරන්නේ තෘප්තිමත් විවාහ ජීවිතයක්ද?

  • ලිංගිකත්වය බලෙන් ලබාගත යුත්තක් නොවේ. එය පරිත්‍යාගයකි.

මෙවන් කරුණු බොහොමයක් පිළිබඳව සිතා බලන්නට ඔබට ඇරයුම් කෙරේ………

Availability: 16 in stock

Quantity
Please login

Availability: 16 in stock

SKU: 11620799-2 Category: Brand:
Shopping Cart
Scroll to Top