පුංචි පහේ අම්මලාට – Punchi Pahe Ammalata

රු650.00

1979 එක සීතල උදෑසනක, “ලොක්කේ…” අප්පච්චිගේ බර, මෘදු හඬින් මම අවදි වීමි. අම්මා පිසූ කිරි බතේ සුවඳින් ගේ පිරි තිබිණි. අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට අලුත් කට සපත්තු එක්ව තිබුණි.

වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චි එක්ක කුඹුරු යාය මැදින් විභාග මධ්‍යස්ථානයට ගියෙමි. “හොඳට ලියන්න ඈ…. ඔයාට පුළුවන්….” අප්පච්චි මගේ හිස අතගෑවේ, මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි.

විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු නැවුම් සුවඳැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි. විභාගය අවසන් වී ආවත් කිසිවෙක් ලිව්වේ මොනවාද කියා ඇසුවේ නැත. ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි. ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි!

චන්දන සූරියබණ්ඩාර

Availability: 9 in stock

Quantity
Please login

Availability: 9 in stock

SKU: 10790444-1 Category: Brand:
Shopping Cart
Scroll to Top