නාද්‍ය – Naadya

රු1,900.00

“රන් කියන්නේ වටින ලෝහයක්.. ඒත් ඒවා යකඩ තරම් මේ ලෝකේ හදන්න උදව් උපකාර කරලා නෑ. මට ඔයාව රන් නෙළුමක් කරලා කාගේ හරි ධනවන්තයෙකුගේ සේප්පුවේ හරි නිසල මුදුනේ හරි එල්ලන්න නෙමේ ඕන වුණේ. ඒ නිසා ඔයා තේරුම්ගන්න ඕන ඔයාව වටින්නේ අද කාලයට විතරක් නෙමේ කියලා. ඔයා හැම කාලයකදීම වටින කෙනෙක් වෙන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන. අර්ථවන්ත වෙන්න ඕන. ඒකයි මං ඔයාට රන් නෙළුමක් වෙන්න නොකියා යකඩ නෙළුමක් වෙන්න කිව්වේ”

– කසුන් මනුරංග දුල්ලෑවබණ්ඩාර

Out of stock

Out of stock

SKU: 11636986-1 Categories: ,
Shopping Cart
Scroll to Top