පිල්ලම් සහිත වැකි ලිවීම 1 – Pillam sahitha weki liweema

රු290.00

2016 නව නිර්දේශයට අනුව 1 ශ්‍රේණියේදී ඉගැන්වීමට නියමිත හල් කිරීම් හා සියලුම පිල්ලම් ඇතුළත් වැකි ඇසුරින් මෙම පොත සම්පාදනය කර ඇත.


කර්තෘ විස්තරය

ප්‍රියංගා සමරසේකර

ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළ/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රාශියකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Out of stock

Out of stock

SKU: 12110076-2 Category: Brand:
Shopping Cart
Scroll to Top