පිරිමි ගොඩයි මං විතරයි – Pirimi Godayi Man Witharayi

රු1,200.00

ඔබ එවූ පොතේ පිටුපස කවරයේ සඳහන් පෙළ පහතින් දැක්වේ:


‘ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකක්ද ප්‍රශ්නය?’ ‘මං හීනයක් දැක්කා’ ‘නරක හීනයක් ද?’ ‘නෑ, දරු හීනයක්’ ‘මට කියපන් මොකක්ද වුණේ? උඹේ ඇඟත් රත් වෙලා’ ‘මං හීනෙන් ප්‍රභාකරන් දැක්කා. නන්දිකඩාල් කලපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුක්‍රාණුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැන්පත් වුණා’ ‘ඉතින් උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ?’ ‘මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න’

…අර හිරේ ගිය තාත්තා ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සර මහණ නම ධර්මකීර්ති. දැන් සර්වජෝතන්ද. ඉන්න ගමන් උඹේ දූෂණය කරපු එයාගෙන් බණක් අහපන්. එයාට ප්‍රඥාව පහළ වෙලා ලු රැළි ගැහිගැහී. ගිහිං අහපං එනවද? කියලා. අර අම්බලන්ගොඩ කාලකණ්ණි තරුණයා – දැන් එතේ සමාධි නියාමක. අර මිනුවන්ගොඩ රාජපක්ෂ දැන් ප්‍රාදේශීය සභාවේ සභාපති. උඹේ නැති වෙච්ච කන්‍යාභාවය මනපු – උඹ කන්‍යාවක් කරපු දොස්තර දැන් පොසිටිව් තින්කින් උගන්වනවා ටී.වී. එකේ, ඉන්ටර් නෙට් එකේ පෙම් කවි ලියනවා. උඹ එක තැන නැවතිලා. ලෝකේ කැරකෙනවා. චාත්තය මැද්දට කප වැළගින්නක් වගේ පැනපං. වෙඩි කාපු රියක් වගේ ගොරවපං…

Availability: 7 in stock

Quantity
Please login

Availability: 7 in stock

SKU: 11635805-1 Category: Tag: Brand:
Shopping Cart
Scroll to Top