සුළඟ නුඹ සහ
සුලඟ නුඔ සහ මම බොරු කියන්න ඕන්නෑ. ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හීනෙකින්වත් මං එහෙම දෙයක් හිතලා තිබුනේ නෑ. ඔයා කියන කතාව නං ඇත්ත. ආදරේ හිතලා කරන්න බෑ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පබළු මං ඔයාට ආදරෙයි කියලා මං දැනගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්. පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනිම දවසෙ වමනේ යනකං සියඹලා කැව්වා……
සුළඟ නුඹ සහ
සුලඟ නුඔ සහ මම බොරු කියන්න ඕන්නෑ. ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හීනෙකින්වත් මං එහෙම දෙයක් හිතලා තිබුනේ නෑ. ඔයා කියන කතාව නං ඇත්ත. ආදරේ හිතලා කරන්න බෑ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පබළු මං ඔයාට ආදරෙයි කියලා මං දැනගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්. පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනිම දවසෙ වමනේ යනකං සියඹලා කැව්වා……
සුභාවෝ සමග සුළඟ
Bundle Offer #5 තෝරාගත් මින්සර ප්රකාශණ සමගම ඔබගේ ප්රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. සුබාවෝ – 1190/= සුළඟ නුඹ සහ මම 1 – 2000/= Total – 3190-= Bundle Offer – 2433/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
ලිලැක් – Lilak
යේෂා නර්නාන්දු ඔව් මේක සුන්දර යක්ෂ ලිවිමක්! මේක මායාකාර ලීලක් මල් මිටක්! උරේ ලිවීම පලාශ සාර දාර සික් වනාන්තරයක් විය හැකි මෝහනීය දම් පැහැති මලක්! Amali Anupma Mallawaarachchi ඇය මායාමය ලෝකයක සැරිසරන බව වෙනම කතාවකි. මේ යථාර්ථවාදී ලෝකයෙන් මිදී මේ මොහොත තුළ ඇගේ ලීලක් පෙති අතර සැරිසරන අතරතුර විඳගන්න ලැබුණු මායාව කෝටිමය මත් බවක මා සිරකළේ නොසිතූ විරූ අයුරිනි. ඒ ප්‍රගන්ධයෙන් මත්ව අඩි තාප්පුගත තැනෙන් මතින් මම මේ දිස්තෝපියාවට වැටී නැවතත් කම්පන ගතව කල්පනා කරමින් ප්‍රාර්ථනා කරමි. යේෂාව, ගර්නාන්දෝ ඔබේ මේ ලීලක් මායාව සදාකල් නොනැසී පවතීවා. Gihan Sachintha නිර්මාණයක් තුළින් මට මාව හමුවෙන වෙලාවක් කියන්නේ මං ජීවත් වෙන්න ආසම වෙලාවක්. විඳින්න ආසම හැඟීමක්. එහෙම මොහොතක් උදාකරන අත්දැකීම් මං වැළඳගන්නේ හරිම ලෝබකමින්. මේ කවි කියවන හැම වෙලාවකම වාගේ හිත මත සම්පාතවන හිතක් මට හමුවෙනවා. යේෂා මේ ඇගේ කවි කියවූ මුල් ම දවස්වල මා ලියූ වචනයක් දෙකක් “ඈ මාව මා නොදුටු බොහෝ තැන්වල ඇවිද්දවයි, මද්දහනක උනත් ජනේලෙට එපිටින් හිම වට්ටවයි.” Damindri K. Colambage ප්‍රේමයෙහි වඩාත්ම අසම්පූර්ණ ගැඹුරක, විඳීම් යට සැඟවුණු විඳවීම්ද, විඳවීම් තුළින් උපදින විඳීම්ද ගැන කිසිදා පරිපූර්ණ ලෙස වචන කළ නොහැකි හැඟීම් ලියන්නිය ඇය ය. ඒ සිහිනමය ලිවීමෙන් රිදවෙන ප්‍රේමයෙහි මතක මත් සාරයෙහි අග්‍රඵලය “ලීලක්” ය. ඒ තුළ මැවුණු මායාකාරී වංගගිරිය තුළ අතරමං වන බොහෝ විට, මට මගේම ප්‍රේමය යළි යළිත් හමුවේ. Nilan Rangana Bandara
ලැවෙන්ඩර් – Lavender
පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්….. කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොඳින් කලතපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරින් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවෙන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිඳු කොණ්ඩ කිරිලි වලින් එන සුවඳ, බී ආත්තම්මාගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කබල් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයොන් කූරු ඇඟිලි අස්සේ තැවරුණාම එන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩුවලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම, මේක මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩක් ගැන කතාවක්…
පෙමර මින්ට්Daily Love
“මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන් ද?” “හදවතින්…” “ඒ ගැන කියන්න.” “හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නෙ; හරියට අගාධයකින් වගේ. ඒ අගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.” පෙපර්මින්ට්
තිමිරෙන් එතෙරට සමග
Bundle Offer #6 තෝරාගත් මින්සර ප්රකාශණ සමගම ඔබගේ ප්රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. තිමිරෙන් එතෙරට – 590/= සුළඟ නුඹ සහ මම 2 – 2000/= Total – 2590/= Bundle Offer – 2013/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
ජනයි ප්‍රියයි රසකතා
“ආයාසයකින් තොරව සිනහව, සිනහවත් සතු දෙදෙනෙක්” ප්‍රවීණ චිත්‍රපට/ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් “උන් දෙදෙනා, සිනහවට සිනහ නොවූ ‘සිනහවන්තයෝය’” ප්‍රවීණ සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල “තමන් විසින්ම කිතිකවා නොගෙන පියුරි ලියුරි ද නොවී ක්ෂණයකින් මට ඉහළම නිර්මාණාත්මක හාස්‍ය රසයක් ලබා දෙන සමාජ මාධ්‍ය නාලිකාව ‘ජනයි ප්‍රියයි’” ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ “කණස්සල්ලෙන් පිරි ලෝකයකට සිනහව ගෙන ආවාට ස්තූතියි ඔබට ජනයි ප්‍රියයි” ප්‍රවීණ සාහිත්‍යවේදී / ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ “මෙහි ඇත්තේ හාස්‍ය රසය පමණක්ම නොවේ.. ජීවිතය ගැන සිතන්නට කරන පෙළඹවීම්ද වේ…” ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල “සමහරවිට අපිව හිනැස්සුවාට උනුත් අඬලා ඇති..” නීතිඥ ඩිල්ෂාන් පතිරත්න අපටද අපවම පෙන්වා – මටමම මගේම සිනහව නංවා උඹලා පෙම් බැන්දා – අනේ මන්දා උඹලා ජනයි ප්‍රියයි තමයි බං උඹලා ප්‍රවීණ රංගන ශිල්පී – ජගත් චමිල “මගේ ටෙලිෆෝන් එක සිරිතක් විදිහට දැන් මට පෙන්නනවා ‘ජනයි ප්‍රියයි’ වීඩියෝවක්. මමත් පුරුද්දක් විදිහට දවසකට තුන් හතර පාරක් ඒවා නරඹන්න පුරුදු වෙලා තියෙනවා. මං විඩාවට පත්වෙලා තියෙන වෙලාවට මාර වින්දනයක් ලබනවා ඒවා නැරඹීමෙන්..” ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම හාස්‍යය නමැති කැඩපත සමාජය ඉදිරියේ තබා , තමන් ද ඒ කැඩපත ඉදිරියේ සිට සමාජය සමග සිනාසෙන මේ ජනප්‍රිය නිර්මාණශීලීන් දෙපළ ස්වකීය ප්‍රකාශන කාර්යය තුළ සීග්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින සැටි මම සාභිමානයෙන් බලා සිටිමි. ප්‍රවීණ චිත්‍රපට / ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ..
කන්යා වැන්දඔුව සමග
Bundle Offer #4 තෝරාගත් මින්සර ප්රකාශණ සමගම ඔබගේ ප්රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. කන්යා වැන්දඹුව- 980/=/ අමාවකහස – 2100/= Total – 3080-= Bundle Offer – 2366/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
ඉතිං මට සමාවෙන්න
“බැරිම හින්දා කවදාවත් ආයෙ ඔබ වෙත හැරෙන්න කිසිත් කියන්න බෑ ඉතිං මට, “සමා වෙනු මැන!” ඇරෙන්න ජීවිතේ තව බොහෝ දුර ඇති අතරමග බෑ මැරෙන්න ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළඟ හැරෙන්න”
ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා
ප්‍රේමයේ ඉමහත් වූ වලට සහසාරගත අකුරු ඇත්නම් නමුදු සඳහට තුරුළු තබටයි මේ පපුව වන්කම් කාලයා විසින් පියදාවී රිදුම්දෙන සන්සාර හුස්ම බව මතක්කරන්නද අපිට අපි හිමි නැත්නම්… ‘හිනාව හංගාන දුරකට ඔයා දුවගෙන යන්න මම බලාගෙන ඉන්නම්’
ඇට්ටරී සමග කස්තුරි
Bundle Offer #1 තෝරාගත් මින්සර ප්රකාශණ සමගම ඔබගේ ප්රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. කස්තුරි සුවඳ = 3500/= ඇට්ටරී = 780/= Total = 4280/= Bundle Offer= 3346/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
ආදරෙයි උතුරන්න –
“අවාරක මීදුම ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන “ආදරෙයි උතුරන්න” හමා යන සුළඟකින් මගේ නම විමසන්න . තබා ගිය පණිවුඩෙන් ආදරේද පවසන්න” කර්තෘ: සමෝදි බණ්ඩාර (SAMODI BANDARA) වර්ගීකරණය: කවි එකතුවකි (A Poetry Collection) ප්‍රකාශනය: රසකත ප්‍රකාශකයෝ (RasaKatha Publishers)
ආකිමිඩීස් සිය දිවි
එක්වරම මහ හයියෙන් වහින්න ගත්තා තරහයි නම් තමයි ඒත් මං වහලෙ තෙමෙන තැන් දැනගත්තා
Velvet ප්‍රේමය –
තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය දැනුණු තරමට රිදෙනවා ! අභිෂේකා විමලවීර (Abhisheka Wimalaweera)