ඉතිං මට සමාවෙන්න – Ithin Mata Samawenna

රු1,000.00

“බැරිම හින්දා කවදාවත්

ආයෙ ඔබ වෙත හැරෙන්න

කිසිත් කියන්න බෑ ඉතිං මට,

“සමා වෙනු මැන!” ඇරෙන්න

ජීවිතේ තව බොහෝ දුර ඇති

අතරමග බෑ මැරෙන්න

ඔබත් ඔහොමම මගදි හමුවන

වංගුවක් ළඟ හැරෙන්න”

Out of stock

Out of stock

SKU: 12050199-1 Category: Brand:
Shopping Cart
Scroll to Top