“අවාරක මීදුම ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන “ආදරෙයි උතුරන්න”
හමා යන සුළඟකින් මගේ නම විමසන්න .
තබා ගිය පණිවුඩෙන් ආදරේද පවසන්න”
-
කර්තෘ: සමෝදි බණ්ඩාර (SAMODI BANDARA)
-
වර්ගීකරණය: කවි එකතුවකි (A Poetry Collection)
-
ප්‍රකාශනය: රසකත ප්‍රකාශකයෝ (RasaKatha Publishers)



