පෙමර මින්ට්Daily Love Dose – Daily Love Dose Pepper Mint

රු900.00

“මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන් ද?” “හදවතින්…” “ඒ ගැන කියන්න.”

“හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නෙ; හරියට අගාධයකින් වගේ. ඒ අගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.”

පෙපර්මින්ට්

Out of stock

Out of stock

SKU: 11620691-2 Category: Brand:
Shopping Cart
Scroll to Top