ඉකිබිඳින්නද මුදු පැළන්දේ – Iki bidinnada mudu palande

රු850.00

ඉකි බිඳින්නට සිදු වේවිද?

මහ රෑ මහ වැස්සේ නිවසෙන් පිටවී අඳුරු කැලෑ පාරක හිත් වේදනාවෙන් ගමන් ගන්නා යෞවනියක්… මිනෝලි ඒ කැලෑ පාරේ ජීප් රථයකින් ගමන් ගත් වතු අධිකාරි තරුණයෙක් වූ තුෂාර ජීප් රථයට ගොඩ වන්නට ඇයට ආරාධනා කරයි.

මුලින් අකමැති වුණත් අධිකාරිවරයාගේ බලවත් ඇවිටිල්ල මත ගොඩනැගුණු විශ්වාසයකින් ඇය ඔහුගේ ජීප් රථයට ගොඩ වෙයි. විශාල වත්තක් මැද තිබූ අන් කිසිවෙකු නැති තුෂාරගේ හුදකලා නිවසට ඇය කැඳවා ගෙන යයි. ඇයට මුළු රැය එහි පහන් කරන්නට සිදු වෙයි. ජීවිතය අන්තයටම කලකිරී සිටි මිනෝලිට ජීවිතයේ අලුත් මඟකට හිරු පායාවිද?

ඉකි බිඳින්නට සිදු වේවිද? නැතහොත්……?

Availability: 9 in stock

Quantity
Please login

Availability: 9 in stock

SKU: 11637110-2 Categories: , Tag: Brand:
Shopping Cart
Scroll to Top