Sale!

වචන හා වැකි ලියමු තනි රූලට හුරුවෙමු 1 – Wachana ha weki Liyamu thani Rulata huru wemu

Original price was: රු375.00.Current price is: රු300.00.

1 ශ්‍රේණියට නියමිත අකුරු හා වචන රූල් පහ තුළ ලිවීමෙන් පසු තනි රූලට හුරුවීම සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.


කර්තෘ පිළිබඳ විස්තරය

 

ප්‍රියංගා සමරසේකර

ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළ/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Availability: 10 in stock

Quantity
Please login

Availability: 10 in stock

SKU: 12110077-2 Category: Brand:
Shopping Cart
Scroll to Top