English grammar explained in easy Sinhala
එක වාක්‍යයක් විවිධ රටාවන් ඔස්සේ විකාශනය වන හැටි අංක පහ පොතෙන් විස්තර වූ අතර වාක්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් ව්‍යාකරණ නීති වලට අනුකූලව බද්ධ කිරීම පිළිබඳව දීර්ඝ ලෙස මෙම පොතෙන් ඉගැන්වේ. Clauses, Phrases, compound sentences, complex sentences යනාදී මිශ්‍ර වාක්‍ය නිර්මාණය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සඳහාත් විශේෂයෙන් ලේඛන කලාවේ දී නිවැරදි වාක්‍ය රචනය කිරීම ප්‍රගුණ කර ගැනීමටත් මෙම පොත බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.

