Showing all 29 resultsSorted by average rating

Out of stock

මලලසේඑකර -Malalasekara English

New Pocket Dic.-Malalasekara Eng-Sin Shabdakoshaya

රු2,500.00

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලක් වනු ඇත.

රු1,200.00

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

English grammar explained in easy Sinhala   එක වාක්‍යයක් විවිධ රටාවන් ඔස්සේ විකාශනය වන හැටි අංක පහ පොතෙන් විස්තර වූ අතර වාක්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් ව්‍යාකරණ නීති වලට අනුකූලව බද්ධ කිරීම පිළිබඳව දීර්ඝ ලෙස මෙම පොතෙන් ඉගැන්වේ. Clauses, Phrases, compound sentences, complex sentences යනාදී මිශ්‍ර වාක්‍ය නිර්මාණය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සඳහාත් විශේෂයෙන් ලේඛන කලාවේ දී නිවැරදි වාක්‍ය රචනය කිරීම ප්‍රගුණ කර ගැනීමටත් මෙම පොත බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

“වචන දෙකකින් ඇරඹෙන කෙටි සරල වාක්‍යයක සිට විවිධ අදහස් ප්‍රකාශ කරන දිග වාක්‍යයක් දක්වා නිර්මාණය කෙරෙන විවිධ වාක්‍ය රටාවන් පිළිබඳව දීර්ඝ ලෙස මෙම පොතෙන් විස්තර වේ. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ව්‍යාකරණානුකූලව ලිවීමේදී සහ ලිඛිත ඉංග්‍රීසි වාක්‍ය පැහැදිලිව තේරුම් ගැනීමේදී මෙම පොතෙන් ඉගැන්වෙන කරුණු ඉතාමත් ප්‍රයෝජන දායකවේ. නොයෙකුත් ඉංග්‍රීසි වචන නිවැරදිව පෙළගැස්විය යුතු රටාවන් මෙම පොතෙන් පැහැදිලි කෙරේ.”

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් හට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලක් වනු ඇත.

ඉංග්‍රීසියට පහසුම අත්වැලක්

ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලකි.

රු1,290.00

ඉංග්‍රීසි පහසු සිංහලෙන්

මේ යුගයේ සෑම ක්ෂේත්‍රයක් තුළම ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යතාවය හා වැදගත්කම අපි කවුරුත් දනිමු. මෙම භාෂාව නිවැරදිව හා ක්‍රමානුකූලව ඉගෙනීම හා ඉගැන්වීම ඉතා වැදගත් සේ සලකමි. ඉංග්‍රීසි භාෂාව ගැන හසල දැනුමක් ඇති දක්ෂයින් සිටියත් තමා දන්නා ක්‍රමවේදයන් ඉගැන්වීමට ඇති හැකියාව පිහිටා ඇත්තේ අල්පයකට පමණි. මෙම ග්‍රන්ථයේ ඉතා සරල හා ක්‍රමානුකූල ක්‍රමවේදයකට ඉංග්‍රීසි හෝඩියේ සිට ව්‍යාකරණ මට්ටම දක්වා සැමටම හැදෑරීමට පහසු අන්දමින් පාඩම් ඉදිරිපත් කිරීමට මයිකල් ආන්ජලෝ මහතා දක්ෂ වී ඇත. ඉංග්‍රීසි භාෂාව අගය කරන, එම භාෂාවට ආදරය කරන කතුවරයෙකු වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනුමට ඇල්මක් දක්වන කාහටත් ප්‍රයෝජනවත් ආකාරයට රචිත මෙම ග්‍රන්ථය සැමට වටිනා අත්වැලක් වනු නොඅනුමානය. නිවැරදි ඉංග්‍රීසි භාවිතයට ඉංග්‍රීසි ව්‍යාකරණ අත්‍යාවශ්‍යමය. බොහෝ ඉංග්‍රීසි ව්‍යාකරණ පොත්වල රීති විස්තර කෙරෙන්නේ ඉංග්‍රීසියෙන්ම නිසා, බොහෝ දෙනෙකුට ඒවා පහසුවෙන් තේරුම් ගැනීම අපහසු වී ඇත. ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි රීති පැහැදිලි කර දීම මයිකල් ආන්ජලෝගේ පොත් වල කැපී පෙනෙන විශේෂත්වයකි. සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ටද මෙම පොත ඉතා ප්‍රයෝජනවත් මෙවලමක් වනු නොඅනුමානය.

අම්මත් එක්ක ඉංග්‍රීසි

LEARNING ENGLISH WITH MOTHER මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අම්මත් එක්ක ඉංග්‍රීසි

LEARNING ENGLISH WITH MOTHER මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අම්මත් එක්ක ඉංග්‍රීසි

කර්තෘ: මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු ඉංග්‍රීසි නාමය: LEARNING ENGLISH WITH MOTHER

Longman Cla-Oliver Twist

LONGMAN CLASSICS The best classic stories beautifully retold in easy English and illustrated in full colour. Stage 4

Out of stock

Lets Learn Phonics-Book

“When you read, the sounds are represented by 26 letters of the alphabet. Associating sounds with letters of the alphabet is called phonics.”

රු700.00
Out of stock

English Language

eneral Certificate Of Education (Ordinary Level) Examination English Language (ඉංග්‍රීසි භාෂාව) Past Papers With Answers (පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු) From 1994 (1994 වසරේ සිට)  S. D. Wijethunga Publications (එස්. ඩී. විජේතුංග ප්‍රකාශන)

රු480.00
Out of stock

Elementary English Book

Child Focus (දරුවා කෙරෙහි අවධානය යොමු කළ) Stimulating Full colour material (වර්ණවත් දෑ ඇතුළත් උත්තේජක අන්තර්ගතය) Well laid out pages (මැනවින් සකස් කරන ලද පිටු) Designed to cover the present day requirments in the Elementary school level (ප්‍රාථමික පාසල් මට්ටමේ වත්මන් අවශ්‍යතා ආවරණය වන පරිදි නිර්මාණය කර ඇත)

රු450.00
Out of stock

A SELECTION OF

⭕ වැඩිපුර භාවිතා වන ඉංග්‍රීසි වචන හා ඒවා යෙදෙන ආකාරය සරලව පැහැදිලි කිරීම.අන්තර්ගතය ශබ්දකෝෂයක ආකාරයේ පෙළගස්වා තිබීම. නිපද පද, ක්‍රියාපද පැහැදිලි කිරීම

රු1,100.00

A SELECTION OF

⭕ වැඩිපුර භාවිතා වන ඉංග්‍රීසි වචන හා ඒවා යෙදෙන ආකාරය සරලව පැහැදිලි කිරීම..අන්තර්ගතය ශබ්දකෝෂයක ආකාරයේ පෙළගස්වා තිබීම. නිපද පද, ක්‍රියාපද පැහැදිලි කිරීම

රු1,100.00
Shopping Cart
Scroll to Top