මේ මගේ අම්මාය – ME MAGE AMMAYA

රු250.00

ගාමිණී මොරගොඩ

අති උතුම් මාතෘත්වය පාදක කොට මින්සර අර්පණී ගාමිණී මොරගොඩ මහතා විසින් රචනා කොට ඇති “මේ මගේ අම්මාය” යන කෘතිය අප කාගේත් සම්භාවනාවට පාත්‍ර විය යුතුය.

සිය නිර්ව්‍යාජ අත්දැකීම් එක් කොට රචනා කොට ඇති මෙම කෘතියෙහි ඔහු ඇසුරු කළ සහ ඔහුට ආදරය කළ අම්මාවරු, නැන්දම්මාවරු, ලේලිවරු සහ තවත් බොහෝ දෙනා පෙනී සිටිති.

මොවුන් හා බැඳුණු විවිධ සිදුවීම් ඇසුරෙන් කතුවරයා විග්‍රහ කරන්නේ සොඳුරු පවුලක් නිර්මාණයේදී ලා වැදගත් වන විවිධ සාධකයි. සියලු දරු පවුල් සොඳුරු පවුල් බවට පත්වනු දැකීම එතුමාගේ එකම ප්‍රාර්ථනයයි.

මහාචාර්ය අනුර වික්‍රමසිංහ

Out of stock

Out of stock

SKU: 11633400-1 Category: Brand:
Shopping Cart
Scroll to Top