හිත් රිදීම් අභියස – Hith rideem abiyasa

රු650.00

ජීවිතයේ ගැටලු විසඳන්න පුංචි උදව්වක්

සාර්ථක ජීවිතයකට අත්වැලක් වූ මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළ – 4

ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යවකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ආන්ජලෝ මහතා BSc. සහ ඉංග්‍රීසි වාග්විද්‍යා MA ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මඟ පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය.

  • ජයග්‍රහණය කරනවා කියන්නේ තවත් කෙනෙක්ව පරාජය කරනවා නොවේ.

  • අනුන්ගේ නුවණින් ඔබ නොදත් දේ ඉගෙනීමට නිහතමානී වන්න.

  • විභාග පාස් කරලා දෙන්න යන්ත්‍ර මන්ත්‍රවලට පුළුවන්ද?

  • සැබෑ නත්තල තියෙන්නේ සිතින් දිළින්දන් ළඟයි.

  • ජීවිතයේ සිහින පසුපස ලුහුබැඳින්නට ගොස් අද දවසේ තෘප්තිය විනාශ කරගන්න එපා.

  • ඔබ අනුන්ගේ වැරදිවලට සමාව දීලා තනිව ම කඳුළු සලන කෙනෙක් ද?

Availability: 10 in stock

Quantity
Please login

Availability: 10 in stock

SKU: 11620866-1 Categories: , Brand:
Shopping Cart
Scroll to Top