හොලි මාවතේ අභිරහස – Holi mawathe abirahasa

රු850.00

THE MYSTERY OF HOLLY LANE

ඔයාලත් බැංකුවට දාන්නේ නැතුව ගෙදර මුදල් තියාගෙන ඉන්නවාද? ගෙදර මුදල් තියාගෙන ඉන්න එක හරිම අවදානම්. කොයි වේලාවේ හොරු ගනීවිද දන්නේ නෑ. ඒත් සමහරු කොහේ හරි මුදල් හංගලා තියාගන්නවා. හොරුන්ටත් ඒවා හංගන්නේ කොහේද කියලා හොඳ වැටහීමක් තියෙනවා. ඔයාලට එහෙම මුදල් හංගන්න වුණොත් හංගන්නේ කොහේද? හොඳම තැනක් ගැන හිතලා බලන්න. කවුරුවත් අනුමාන නොකරන තැනක්. ඒත් ඉතින් හොරු කියන්නේ බොහොම දක්ෂ පිරිසක්.

ඔවුන් අනුමාන කරන තැන අපට හිතාගන්නවත් බෑ. ඒත් සමහරු ඉන්නවා හොරුන්ටත් වඩා දක්ෂයි. එහෙම අය අපි අතරත් ඇති. බලමු කවුද දැන් දක්ෂයා කියලා. ඒ වාගේම එයා සල්ලි හැංගුවේ කොහේද කියලා. හෝලි මාවතේ හෝලිස් බංගලාවේ වයසක උන්දෑගේ මුදල් කොල්ල කෑවේ කවුද? ඒවාට අත් වූ ඉරණම කුමක්දැයි දැන ගන්න හෝලි මාවතේ අබිරහස කියවන්න. මේකත් සොයන්නෝ පස්දෙනා ඉතාමත් දක්ෂ අයුරින් විසඳූ එක් අබිරහසක්! අබිරහස් කථා ලෝලීන්ගේ අත්පොත වන් ඉනිඩ් බ්ලයිටන්ගේ අබිරහස් කථා මාලාවේ තවත් සුවිශේෂී අබිරහසක්!

Out of stock

Out of stock

SKU: 11513141-1 Category:
Shopping Cart
Scroll to Top