හැරී පෝටර් සහ ඩෙත්ලි හැලෝස් – Harry Potter Saha Dethli Halos

රු3,500.00

ඩර්ස්ලිලාගෙන් සහ ප්‍රිවෙට් ඩ්‍රයිව් වෙතින් වෙන් ව යෑමට හැරී පෝටර් සූදානම් වෙමින් සිටියි. හැරීට පමණක් නොව, ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ට ම ඉදිරියේ දී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය. දැනටමත් හැරී මුහුණ දුන් අනතුරු අනල්පය. වෝල්ඩමෝර්ට්ගේ ඉතිරි වී ඇති හෝර්කෲසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි.

උපද්‍රවවලින් පිරුණු, දෛවෝපගත බිහිසුණු සටනකට තම මිතුරන් ද නොමැතිව, හැරී පෝටර් මුහුණ දෙන අයුරු පාඨකයා වෙත චිත්තාකර්ෂණීය අයුරින් හැරී පෝටර් කාණ්ඩයේ මේ අවසාන පොතෙන් ඉදිරිපත් කොට ඇති අයුරු මන බඳින සුළුය.

Availability: 5 in stock

Quantity
Please login

Availability: 5 in stock

SKU: 01126218-2 Category:
Shopping Cart
Scroll to Top