Sale!

සිසිර ගීතය – Sisira geethaya

Original price was: රු1,590.00.Current price is: රු1,272.00.

පරිවර්තනය: රෝහණ කලුආරච්චි

ඍතු වෙනස් වන්නා සේම ජීවිතය ද වෙනස් වනු ඇත. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව ඇතිවන සාමාජීය හා දේශපාලන අස්ථාවරභාවය මෙන්ම තම ආදරණීය බිරිඳ නාදියාගේ අකල් වියෝගයේ අමිහිරි අත්දැකීම් තුළින්, මේ මහ පොළොව මත පැවැත්ම අස්ථාවර බව ඉවාන් වටහා ගනී.

තම ආත්මීය සගයා බයනය සමඟින් වනගත ජීවිතයකට එළඹෙන ඔහු එහිදී නැවතත් නාදියා සමඟින් පෙමින් බැඳේ. දියණිය ඔල්ගාට සෙනෙහෙබර පියෙකු වන ඉවාන්ගේ ජීවිතය නවමු දිශාවකට යොමුවන අතර ඔහු තම බයනය සමඟින් වඩා වඩාත් සොබාදහම තුළ අනුගත වේ.

Availability: 10 in stock

Quantity
Please login

Availability: 10 in stock

Shopping Cart
Scroll to Top