Sale!

හංසමාලී – Hansamali

Original price was: රු400.00.Current price is: රු320.00.

ටිකක් කෙළිලොල් පාසැල් සිසුවියක්. ඒ නංගී…. එයාගේ සෙල්ලක්කාර පුංචි මල්ලි….. ඒ දෙන්නගෙම ලොකු අක්කා හංසමාලී. එයා ලස්සනයි. ආකර්ෂණීයයි. තාත්තා වෛද්‍ය වෘත්තියේ හිටියේ. දැන් අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ. ඒත් තාත්තගේ ෆාමසියෙන් සහ විශාල පොල් වත්තෙන් ලැබෙන ආදායමෙන් ලස්සනට ජීවත් වුණා. බඳින වයසේ වුණත් ලේසියෙන් තරුණයෙකුට අල්ලගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි හංසමාලී. දවසක් එයාට විහිළු කළ කඩවසම් තරුණයෙකුට මුහුදු වෙරළේදී හංසමාලී කම්මුල් පාරක් ගැහුවා. ඔහුගේ ප්‍රතිචාරය ගිය දුරක්!

වගකීම් වලින් බැඳී, ශක්තිමත් හිතක් ඇති ඒ අහිංසාවියගේ කතාන්දරය හංසමාලී.

Availability: 14 in stock

Quantity
Please login

Availability: 14 in stock

SKU: 11637113-1 Category: Brand:
Shopping Cart
Scroll to Top