Sale!

බුද්ධරාජ – Buddharaja

Original price was: රු400.00.Current price is: රු320.00.

බුද්ධ චරිතය පාදක කොටගත් විචිත්‍ර විමසුමක්

බුදු රජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට සම්ප්‍රාප්ත වීමේ සිට මහාපරිනිර්වාණයට වැඩම කිරීම දක්වා වූ ථේරවාද සම්ප්‍රදායට අනුගත අසිරිමත් ශ්‍රී සම්බුද්ධ චරිතය බුද්ධරාජ කෘතියෙන් නිරූපණය වෙයි.

කෘතියෙහි කතුවරිය වන්නේ ස්වර්ණා කාන්ති පෙරේරා ය. බෞද්ධ ථේරවාද සම්ප්‍රදායේ මූලග්‍රන්ථ පිළිබඳ මනා අධ්‍යයනයක් හා නිර්මාණාත්මක භාෂා ශෛලියකින් ද පිරිපුන් ඇය පිරිනිවන් ගීතය (2006), දෙවිඳුත් සිහින (2009), ලොවුතුරු රිද්ම (2008), මහාවීර (2009), නිරාමිසාවලෝකන (2012) වැනි බෞද්ධ සාහිත්‍ය කෘති කිහිපයක් ලියා බෞද්ධ සාහිත්‍ය සම්මානය ද (2010) දිනාගත් තැනැත්තියකි. වර්තමානයේ බෞද්ධ සාහිත්‍යයේ ආභාසය ලබමින් නිර්මාණ කරණයේ යෙදෙන ලේඛිකාවන් අතර ස්වර්ණා කාන්ති පෙරේරා ප්‍රමුඛ වෙයි.

Availability: 6 in stock

Quantity
Please login

Availability: 6 in stock

SKU: 11541077-1 Category: Brand:
Shopping Cart
Scroll to Top