බියුරෝ – Biyuro

රු1,850.00

ලොව බලවතුන් අප දෙස බලා සිටී. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක්වෙයි. අපව දුර්වල, අසරණයන් බවට පත්කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරාගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරීම එකකි. එසේ නැතිනම් ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතුය.

‘මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු’ – එය අපේ තීරණයයි.

Out of stock

Out of stock

SKU: 11512840-1 Category:
Shopping Cart
Scroll to Top