“ලූසී.. ඕක නවත්තන්න… හොඳ හුස්මක් ගන්න..”
“මට අප්පිරියයි ඔය වෙන්ඩි.. ඒ වගේ කලින් හිටිය ගෑනි වල්ලටත් අන්තයි…”
“ලූසී.. ලූසී.. පැටියෝ.. පොඩ්ඩක් සන්සුන් වෙන්නකෝ..”
මම හැකිතාක් මෘදුව කීවෙමි.
“මං වෙන්ඩිට වෛර කරනවා..”
- ඉංග්‍රීසි නම: The girl who wanted to Belong
- මුල් කතුවරිය: Angela Hart
- සිංහල නම: බිඳී නොබිඳී (Bindee Nobindee)
- පරිවර්තනය: දිල්හානි වික්‍රමරත්න (Dilhani Wickramarathna)
- තේමාව: The True Story of a Devastated Little Girl and the Foster Carer who Healed her Broken Heart (හදවත බිඳුණු අසරණ කුඩා දැරියකගේ සහ ඇයව සුවපත් කළ සුළු මවකගේ සත්‍ය කතාවකි.)



