බැන්ශි අටල්ලේ අභිරහස – Banshee Atalle abirahasa

රු850.00

නිවාඩුව ගත කරන්න කදිම අබිරහසක් මෙදා පාරත් සොයන්නෝ පස්දෙනාට ලැබෙනවා. මේක නම් ලේසි පහසු අබිරහසක් නොවේ. ජාත්‍යන්තරයට පවා අවශ්‍යව පවතින, ඉතාමත් වටිනා චිත්‍ර හොරට විකුණන, සැලසුම් සහගත අපරාධකාරයෙකු කොටු කර ගැනීමට ගැටී ඇතුළු පිරිසට හැකි වෙනවා. මෙහිදී ඔවුන්ට අවශ්‍ය එකම සහ වැදගත්ම හෝඩුවාව සොයාගනු ලබන්නේ අර්න්. ඔබට අර්න්ව මතක ඇතැයි මම සිතනවා. ඔහු ගූන්ගේ බෑණා.

මෙය තමයි මේ කතා මාලාවේ අවසාන සහ කෙටිම කතාව. නමුත් රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. කුතුහලය, භීතිය මෙන්ම සුපුරුදු පරිදි හාස්‍යයෙන්ද අඩුවක් නැති බෑන්ෂී ටවර්ස්ලේ අබිරහස මොවුන්ගේ වීර වික්‍රමයන්ගේ තවත් අපූරු දිග හැරුමක්.

Out of stock

Out of stock

SKU: 11514091-1 Category:
Shopping Cart
Scroll to Top