පුරුෂාධිපත්‍යයෙන් යුත් ස්වාමිපුරුෂයකු හමුවේ විඳින අනේක වද වේදනා හේතුවෙන් තම අගනා දිවියෙන් බොහෝ දේ අහිමි කරගත් තරුණ රූමත් බිරිඳකගේ අනුවේදිනිය කතා පුවතක් පාදක කරගනිමින් අප නොදකින, අප අතරම වෙසෙන ඉතාම කුරිරු තැළීම් පෙළීම්වලට ලක්වෙමින්, ඉමක් නොපෙනෙන, නිමක් නොදකින දහසක් බිරින්දෑවරුන් නිහඬව විඳවන ශෝකාකුල ඛේදවාචකය “ඉබි පිහාටු” නම් වූ මෙම නවකතාව තුළින් රසවත් ශෛලියකින් සමාජගත කිරීමට මනෝරි ලියනවඩුගේ ලේඛිකාව සමත්වී ඇත.
හසිත කෑගල්ලෑල්ල ලේඛක

