Adarayata law of attraction – ආදරයට Law of Attraction

රු1,500.00

ආදරය ගැන ඔබත් මේ ප්‍රශ්න අහලා තියෙනවාද? ❤️

සම්බන්ධතා බිඳ වැටෙන්නේ ඇයි?
තමන් හොයන විදිහේ කෙනෙක් මුණගැහෙන්නේ නැත්තේ ඇයි?
සමහර අයට ජීවිතය ඉදිරියට ගෙනියන සහකරුවෙක් ලැබෙද්දී, තවත් අයට කිසිම සහයක් නැති සම්බන්ධතා ලැබෙන්නේ ඇයි?
ජීවිතයේ බොහෝ ජයග්‍රහණ තිබුණත්, ආදරයේදී පරාජිතයෙක් වගේ දැනෙන්නේ ඇයි?

මේ ප්‍රශ්නවලට පිළිතුරු බොහෝවිට ඔබ නොදැන සිටින සැඟවුණු කලාපයක සැඟවී තිබෙනවා.

‘ආදරයට Law of Attraction’ ඔබට ආදරය ආකර්ෂණය කරගැනීමේ මනෝවිද්‍යාත්මක සහ ප්‍රායෝගික මාර්ගය පැහැදිලි කරන කෘතියක්. ඔබේ සිතුවිලි, සංඛ්‍යාතය සහ ජීවිතයට ආදරය ඇදගන්නා ආකාරය පියවරෙන් පියවර තේරුම් කරදෙන, ඔබේ සම්බන්ධතා වෙනස් කළ හැකි මාර්ගෝපදේශයකි.

Out of stock

Out of stock

SKU: 11620960-1 Category: Tag: Brand:
Shopping Cart
Scroll to Top