Sale!

පින්තූරය බලා විස්තර කරමු 1 – Pinthuraya bala wisthara karamu 1

Original price was: රු350.00.Current price is: රු280.00.

රජයේ පාසල් ගුරුවරියක ලෙස වසර තිහක ගුරු සේවයේ අත්දැකීම් අනුව ළමා මනස ගැන මනා අවබෝධයකින් යුතුව මෙම 1 ශ්‍රේණියේ වැඩ පොත ළමයින්ගේ මට්ටමටම විෂය කරුණු වලට අනුගතව කර ඇත.

පෙර පාසල් දරුවන්ට ඒකාකාරී ස්වභාවය මඟහරවා ගනිමින් අභ්‍යාස වල නිරතවීමට ආශාව ඇති කිරීම මෙම පොතේ අරමුණ වේ.

පෙර පාසල් දරුවන්ට අකුරු හුරු කිරීමට මෙන්ම අකුරින් අකුරට ලස්සන වර්ණ ඇසුරින් මව්පියන්ට දරුවන්ට උදව් කිරීමට හැකි වන අතර, මව්පියන්ටත් දරුවාටත් සහාය වේ.

සංස්කරණය සන්ධ්‍යා කුමාරි

Availability: 17 in stock

Quantity
Please login

Availability: 17 in stock

SKU: 12110089-2 Category: Brand:
Shopping Cart
Scroll to Top