Sale!

සැබෑ ආදරයට උණුසුම ලැබීමට නම් – Sabe adareyaka unusuma labeemata nam

Original price was: රු750.00.Current price is: රු600.00.

ඉංග්‍රීසි බසින් ළමා කතා, නවකතා, ව්‍යාකරණ ග්‍රන්ථ මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රාශියක් රටට දායාද කළ මනෝවිද්‍යා උපදේශක මයිකල් ඇන්ජලෝ මහතා (BSc.) සහ ඉංග්‍රීසි වාග්විද්‍යා (MA) ශාස්ත්‍රපති උපාධිධරයෙකි. සරල මනෝවිද්‍යාත්මක ලිපි ඇසුරෙන් ජීවිතය විඳවීමට වඩා ධනාත්මක සිතුවිලි හසුරුවා ගනිමින් වින්දනය කරන්නට සහෘදයන්ට මග පෙන්වන මින්සර මනෝවිද්‍යාත්මක පොත් පෙළේ කතුවරයා ද මොහුය.

පොත ගැන ඉඟියක්…
  • ආදරය දිනාගන්නේ කෙසේද?

  • දෑවැද්ද, කුලය විවාහයකට බලපායි ද?

  • ආදරය බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් ද?

  • විවාහය, ආශාවන් කොටු කර තැබීමක් ද?

  • සැකය සිදුවන්නේ කෙසේ ද?

  • දරුවන් විවාහ විය යුත්තේ මාපිය කැමැත්ත මතමද?

සොඳුරු පවුලක් ගොඩනැඟීමට මග කියාදෙන මනෝවිද්‍යාත්මක ගද්‍ය සංග්‍රහය.

Availability: 34 in stock

Quantity
Please login

Availability: 34 in stock

SKU: 11620839-1 Category: Brand:
Shopping Cart
Scroll to Top