Sale!

6 ශ්‍රේණිය ගණිතය – 6 Ganithaya

Original price was: රු250.00.Current price is: රු200.00.

එච්. බී. ජී. ඉන්ද්‍රජිත් රණසිංහ (ශාස්ත්‍රපති අධ්‍යාපනවේදී උපාධිධාරී) (ප්‍රාථමික පෙළ ආචාර්ය) වෑවත්ත මහා විද්‍යාලය ඇහැලියගොඩ ආචාර්ය මණ්ඩල සාමාජිකඑච්. බී. ජී. ඉන්ද්‍රජිත් රණසිංහ (ශාස්ත්‍රපති අධ්‍යාපනවේදී උපාධිධාරී) (ප්‍රාථමික පෙළ ආචාර්ය) වෑවත්ත මහා විද්‍යාලය ඇහැලියගොඩ ආචාර්ය මණ්ඩල සාමාජික

6 වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කරන ලද මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය තුළින් අරමුණු කරන්නේ මීළඟ වසරවලදී ගණිත විෂය ඉතා සාර්ථක ලෙස හැදෑරීමට අවශ්‍ය මූලික දැනුම හා අවබෝධය සිසුන් තුළ ඇති කිරීමයි.

6 වන ශ්‍රේණියේ සිසුන්ට ඉතා වැදගත් වන අතර මින් පෙර විෂය නිර්දේශයේ පැවති පරිච්ඡේද ද ඇතුළත් කර ඇති බැවින් මෙය සිසුන් හට ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වනු නොඅනුමානය.

මෙය ඉතා සරලව සකස් කර ඇති අතර මෙමඟින් ලැබෙන දැනුම මඟින් ඉදිරි වසරවලදී ගණිතය විෂය සඳහා ඉතා පහසුවෙන් මුහුණ දීමේ හැකියාව ලැබෙනු ඇත.

Out of stock

Out of stock

SKU: 11521994-1 Category: Brand:
Shopping Cart
Scroll to Top