පුංචි මගේ පෙර පාසල් වැඩ පොත – Punchi mage perapasal weda potha

රු680.00

රජයේ පාසල් ගුරුවරයෙකු ලෙස වසර තිහක ගුරු සේවයේ අත්දැකීම් අනුව ළමා මනස ගැන මනා අවබෝධයකින් යුතුව මෙම පෙර පාසල් වැඩ පොත පොඩ්ඩන් වෙනුවෙන්ම විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත.

ඇස, අත සමන්යෝජනය, බුද්ධි වර්ධනය ඇතුළු මූලික දක්ෂතා හා කුසලතා වර්ධනය කර ගැනීමට ඉවහල් වන මූලික අභ්‍යාස මෙහි අන්තර්ගතය. විවිධ ක්‍රියාකාරකම් අභ්‍යාස කිරීමේදී දෙමාපියන්, වැඩිහිටියන් දරුවාට සහාය වන්න.

සංස්කරණය
සරත් අනුරසිරි

Availability: 10 in stock

Quantity
Please login

Availability: 10 in stock

SKU: 11870149-2 Category: Brand:
Shopping Cart
Scroll to Top