Sale!

3, 4, 5 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ හා බස හුරුව – 3-4-5-Sinhala wiyakarana haa basa huruwa

Original price was: රු250.00.Current price is: රු200.00.

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන දරුදැරියන්ටත්, 3 හා 4 ශ්‍රේණිවල දරුදැරියන්ටත් එක සේ ප්‍රායෝගික වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

ගුරුවරයකු, ගුරු උපදේශකයකු, පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ සම්පත් දායකයකු, විදුහල්පතිවරයකු මෙන් ම අධ්‍යාපන ග්‍රන්ථ සම්පාදකවරයකු ලෙස ක්ෂේත්‍රයේ වසර තිස්පහකට අධික කාලයක අත්දැකීම් ඇති කිත්සිරි කොතලාවල මහතා අතිරේක අධ්‍යාපන ග්‍රන්ථ 50කට වඩා සම්පාදනය කර ඇති අතර, සම්මානලාභී ගීත රචකයෙකි.

මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් දරුදැරියන්ගේ භාෂා දැනුම වර්ධනය කර ගත හැකි වනු ඇත.

Availability: 9 in stock

Quantity
Please login

Availability: 9 in stock

SKU: 11390205-1 Category: Brand:
Shopping Cart
Scroll to Top