I.D.

රු1,650.00

You think you know me. Think again. ඔබ මා හඳුනන බව සිතයි. නැවත සිතන්න.”

සැබෑ අඹු සැමියන් සිටින්නේ එක ගෙදරක එක ඇඳක නොව, ගෙවල් දෙකක, නැතිනම් ග්‍රහලෝක දෙකක, දෙතැනක බව ඔවුන් තේරුම් ගත්හ. එසේම ඔවුන් එකිනෙකා වෙත ළංවන විට ගිනි ඇවිළී දෙදෙනාම විනාශ වෙන්නට ඉඩ ඇති බවත්, ඈතින් සිටින විට නැමදුම ගිනි ඇවිළීමෙන් විනාශ නොවී පැවතිය හැකි බවත් ඔවුන් තේරුම් ගත්හ.

Out of stock

Out of stock

SKU: 11631935-5 Category: Brand:
Shopping Cart
Scroll to Top