සිංහල සාහිත්‍ය රසස්වාදය – Sinhala sahithya rasaswadaya

රු450.00

(10 – 11 ශ්‍රේණි සඳහා අතිරේක විෂය)

අ.පො.ස. (සා.පෙළ) විභාගයට නියමිත සාහිත්‍ය රසස්වාදය විෂයට අදාළ සියලු ම කොටස් ආවරණය වන පරිදි සකසා ඇති මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රවීණ ලේඛක කිත්සිරි කොතලාවල මහතා විසිනි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 35කට වඩා අත්දැකීම් ඇති මෙම ලේඛකයා විසින් අතිරේක අධ්‍යාපන ග්‍රන්ථ 50කට වඩා සම්පාදනය කර ඇත.

දරුවැඩියන්ගේ සිංහල සාහිත්‍ය රසස්වාදය පිළිබඳ දැනුම් පිපාසය නිවා සැනසීමට මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇත.

Out of stock

Out of stock

SKU: 11390206-1 Category: Brand:
Shopping Cart
Scroll to Top