ලූනා – Luna

රු1,600.00

“අපි එහෙම්මම සාලේ බිම, අල්පාව කාපට් එක උඩ හාන්සි වෙලා, තව සනීපෙට කිස් කරන්න ගත්තා. මං පළවෙනි වතාවට ඇමරිකානු මහ පොළොව මත වැතිරුණේ එහෙමයි. දුග් අහසක් වගේ මගේ උඩින් හිටියා.”


“ඉ……… අවසාන නොකරන දිග හුස්ම එක්ක ඒ රහස් කෙඳිරිය මට ඉන්න බැරි කරනවා.” එයාව තව තවත් සතුටු කරන්න මට ඕන. ස්වර්ගයේ වලාකුළුවල එයා පාවෙන තරමට අහස්යානා කරන්න මට ඕන. එයාගෙ ජීවිතේ හොඳත් නරකත් දෙකේදිම උමතු උපරිමය වෙන්න මට ඕන.”


“වයිල්ඩ් බෙරිවල පැණි ටී ෂර්ට් එකේ හැලිලා. ළාපාට දම් පාට හින්න පෙතිලා වගේ බොටි බොටි හැමතැනම. මම දුග්ට ෆොටෝ එකක් අරන් යැව්වා. ‘ඉක්මනට එන්න මගේ බෙරි ගෙඩිය. මට ඔයාව ලෙවකන්න ඕනි’ දුග් එවපු ඉමෝජියකුත් එව්වා.”


“ගෑණියෙක් සතුටු වෙන්නෙ ආදරේ කරන පිරිමියාගෙ ඇස්වල දිලිසෙන සතුටෙන්. ඒ සතුට වෙනුවෙන් කරන්න තියෙන අමාරුම වැඩේ තමයි ගෑණියකට වැඩිපුරම සතුට අරන් එන්නෙ. එක විදිහකට පිරිමියාගෙ සතුට වෙනුවෙන් දුක විඳින එකම තමයි ගෑණියගේ සතුට.”

Availability: 15 in stock

Quantity
Please login

Availability: 15 in stock

SKU: 11637610-1 Category: Brand:
Shopping Cart
Scroll to Top