රහස්පරීක්ෂකයා අතුරුදන්! – Rahaspareekshakaya Athurudan

රු450.00

THE CASE OF THE DISAPPEARING DETECTIVE

ෂර්ලොක් හෝම්ස් ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස අතුරුදන් වූ විට ඔහු බේරා ගත හැකි වන්නේ බේකර් වීදියේ, ඔහුගේ යොවුන් රහස්පරීක්ෂක පිරිසට පමණකි.

බේකර් වීදියේ අභිරහස් ලෙස සැඟව සිටින අයිරිෂ් ජාතිකයන් කවුරුන්ද? ….ඔහුට මොරියාටිගේ සම්බන්ධයක් ඇත්ද?


සුප්‍රකට රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් බිහි කරන ලද්දේ, 1887 දී ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසිනි. ෂර්ලොක් හෝම්ස් ගැන කතන්දර හැටකට ආසන්න ගණනක් එතුමා අතින් ලියැවිණි. කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් හා ඔහුගේ මිතුරැ වෛද්‍ය ජෝන් වොට්සන් වෙත ලබා දුන්, ලන්ඩනයේ, බේකර් වීදියේ අංක 221B දරණ ස්ථානය අද ලෝකයේ වඩාත් සුප්‍රකට ලිපිනයක් බවට පත්ව තිබේ.

Baker Street Irregulars යනුවෙන් ෂර්ලොක් හෝම්ස් විතෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් සහාය කණ්ඩායම ගැන මුළුමනින්ම ෂර්ලොක් හෝම්ස් කතාවෙත් තවත් තැනක තුනක සඳහන්ව තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ විගින්ස් හට පමණකි. සෙසු යොවුන් කණ්ඩායම මේ කෘතියේ කතුවරයා වූ ඇන්තනි රීඩ් විසින් ඔහුගේ රූපවාහිනී කථා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයන් වෙති. ඇන්තනි රීඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනිය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියවුණු The Case of the Disappearing Detective නම් කෘතිය මෙසේ සිංහලට නැගෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කතා ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩිස් අතිනි.

Out of stock

Out of stock

SKU: 11514000-1 Category:
Shopping Cart
Scroll to Top