සත්‍ය සිදුවීම් ඇසුරෙන් මිථ්‍යා මත පිළිබඳ විමසුමක්
මෝහන චිකිත්සකවරයා එසේ කී සැණින් තරුණයා බිම වැතිරීගෙන අසාමාන්‍ය අයුරින් ඇඹරෙන්නටත්, දඟලන්නටත් පටන් ගත්තේය. “මොකද ඔබ දඟලන්නේ.. දැන් ඔබ කවුද?” චිකිත්සකවරයා ඇසීය. “හැපින්නක්…” “හැපින්නක්…? කොහෙද හැපින්න වාසය කළේ…?” “අනුරාධපුරේ..” “අනුරාධපුරේ කොහෙද..?” “අටමස්ථානේ හරියේ..” “කොහොමද දැන ගත්තේ ඒ අටමස්ථානේ කියලා..?” මෝහන චිකිත්සකවරයා විමසූ විට තරුණයා මදක් නිහඬව සිටියේය. “කොහොමද දන්නෙ ඔබ හිටපු ප්‍රදේශය ගැන හරියටම..?” විචිකිත්සකවරයා නැවත ඇසීය.
මෙවැනි සත්‍ය සිදුවීම් තුළ අන්තර්ගත සත්‍ය හෝ මිථ්‍යාව පිළිබඳ මනෝ විද්‍යාත්මක විවරණයක්


