කලියුගය – Kaliyugaya

රු900.00

මාර්ටින් වික්‍රමසිංහ

ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිබු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකතාවකි කලියුගය. අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්තර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකතාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.

Out of stock

Out of stock

SKU: 01083289-1 Category: Tag: Brand:
Shopping Cart
Scroll to Top