කලියුගය – Kaliyugaya
මාර්ටින් වික්‍රමසිංහ ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිබු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකතාවකි කලියුගය. අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්තර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකතාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.
රු900.00